Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gotham [S02 : E20] with Sinhala Subtitles|ඇස්රයෙල්ගෙ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Gotham S2 New

මුළින්ම සමාවෙන්න මේ සතියෙ ගෝතම් එපිය පරක්කු වුණාට. මේ සති දෙකේම වැඩ ගොඩගැහිලා. කොටින්ම කියනවා නම් යාළුවො එක්ක සිවිල් වෝ බලන්න සෙට් වුණාම ෆිල්ම් එක බලන්න යන්න වුණේ ඉන්ටර්වල් එකෙන් පස්සෙ. ඊට පස්සෙ BvS සබ් එක සෙට් වුණා කරන්න. අවුරුදු තුනක් කට්ට කළා ගත්ත සබ් එක. මේ වැඩ නිසා ඒක හසා අයියටම දෙන්න වුණා. ඉතිං හිතාගන්නකො කොච්චර වැඩ ගොඩකට මේ සතියෙ හිරවුනාද කියලා. නැත්නම් කීයටවත් අර යකාට මං BvS දෙන්නෙ නෑනෙ. ඒ නිසා සමාවෙන්න. ලබන සතියෙ ඉඳලා නම් පරක්කු වෙන්නෙ නෑ.

ඉතින් අද අරගෙන ආවෙ 20 වෙනි එපිය. ගිය සතියෙ මතකනෙ වෙච්ච දේ. ඇස්රයෙල් එයාට දුන්න මෙහෙයුම කරන්න පිටත් වුණා. නමුත් එයාගෙ මෙහෙයුම වෙච්ච ජිම් ගෝඩ්න්ව මරණ එක එයාට කරගන්න බැරි වුණා. හැබැයි මෙයා කැප්ටන් බාන්ස්ව නම් බරපතල තත්ත්ව යටතේ ගෝතම් ඉස්පිරිතාලෙට යැව්වා. දැන් ටැබතත් දන්නවා එයාගෙ අයියා ආයෙම ඇවිල්ල කියලා. එයත් බය වෙනවා. පෙන්ගුයින්ට හැබැයි තරහක් නෑ වගේ තියෝ ආපු එක ගැන. ගිය සතියෙ එහෙම දෙයක් පෙනුණේ නෑ. කට්ටියට මතක නම් පෙන්ගුයින් කිවුවා එයාට තියෝව දෙපාරක් මරන්න ලැබෙන්නෙ නැති එක ගැන එයා දුක් වෙනවා කියලා. දැන් එයාට ආයෙම තියෝව මරන්න පුළුවන් නිසාද දන්නෙ නෑ එදා එයාට තරහක් ආවෙ නැත්තෙ. කොහොම හරි අද පෙන්ගුයින්ට ඒ චාන්ස් එක හම්බෙයිද නැද්ද කියලා බලන්න එහෙනම්. අද තවක් එක හතුරෙක් එනවා. ෆයර්ෆ්ලයි😀 . අද සෙලීනවත් ස්ට්‍රේන්ජ් පරීක්ෂණයකට ගයිද??? ඔන්න ඕක තමා දැන් ලබන සතියෙ වෙනකම් මේ එපිය බැලුවට පස්සෙ මට තියෙන ප්‍රශ්නය. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු. අද තේරවිල්ලත් පල්ලෙහා දීලා ඇති. ගිය සතියෙ එකට උත්තරේ වෙන්නෙ “දූවිලි”. කට්ටිය මරණය කියලත් තිබුණා. ඒත් ඒක හරියන්නෙ නෑ නේද? 😀 අපි මරණය බවට පත්වෙන්නෙ නෑනෙ. මරණයනෙ අපිව හොයාගෙන එන්නෙ. නෙහ්? 😀 එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

“මාව හොරකම් කරන්නත් පුළුවන්,
මාව කාට හරි දෙන්නත් පුළුවන්,
එහෙම කළා කියලා ඔයාව මැරෙන්නෙ නෑ,
හැබැයි ඔයාට මාව නැතුව ජීවත් වෙන්නත් බෑ,
මම කවුද???”

Gotham on IMDb

 

 

ABD1DDAA9EA0ADFB20B194E22A21976ED1A02D53
2B5CC36CA1A4E4FB8C97598658DA5DDCF3243D35

 

 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                All Episodes                        Next Episode>>

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>