මේ මගෙ දෙවන උපසිරසි ගැන්වීම. මේ චිත්‍රපටිය ජපන් එකක්. ටිකක් වෙනස්. කරාතේ මුලික කරගෙන හදපු එකක්. ඩිරෙක්ට් කරලා තියෙන්නේ Kimura Yoshikatsu..I.M.D.B අගය 5.2ක් වෙනවා මේකෙ. මේකෙ තියෙන්නෙ සහොදරියො දෙන්නෙක් ගැන. පොඩිකාලෙදිම ඒ දෙන්නව වෙන් වෙනව. ඒ ගොල්ලො කුරෙනයි කියලා කරාතේ පරම්පරාවකින් පැවතෙන්නෙ. ඒ පරම්පරාවෙ කරාතේ හුගාක් බලවත්. ඔය කරාතේ විනාස කරන්න වගේම කුරෙනයි කරාතේ මුල් ගුරුතුමාගෙ බදපටිය ලබාගන්න පිටස්තරයෙක් කටයුතු කරන හැටි තියෙන්නේ. මුලදි එක් සහොදරියක් සතුරන්ගෙ පැත්තෙ. ඉතින් ඔයගොල්ලො ෆිල්ම් එක බලන්නකො.
තවත් උපසිරසියකින් හමුවෙමු යළිත්. ජයවේවා!!
843CCB97FC08304EC58CCCC7DB9F29A20D6720D0
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1159 downloads