කොහොමද කස්ටිය ඔන්න අදත් අරගෙන ආවා දැන් වෙලාව රාත්‍රී 11.10යි.ඉක්මනටම ගේන්නනම් බැරිවුනා ඉතින් අද.කට්ටිය කලින් කොටහ බලලා ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ නේද.ඒ නිසා වැඩි දෙයක් නැතුව මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්.
ලූනා බැහැයි කිව්වට පස්සේ සුන් වූ බලාපොරොත්තු ඇතුව ක්ලාක් ඇතුළු පිරිසට ආයෙම එන්න වුනා.බෙලමි හදන්නේ ආපහු ආකේඩියාවට යන්න.ඒත් ක්ලාක්ට ඕනේ කොහොමෙන්හරි නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න. අයිස් ජාතීන්ගේ රජතුමා අද කඩාපාත් වෙනවා ක්ලාක්ව හොයාගෙන.කට්ටිය දන්නවා නොවෑ ඒ මොකටද කියලා. කොහොමහරි රොන්වත් කැමති කරවාගෙන ක්ලාක් ඇතුළු පිරිස යනවා පෝලිස්වලට. ඒත් සැලැස්මේ පොඩි අවුලක් යනවා.ඒ ජැස්පර් නිසා.ඇයි එහෙම වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.
ඉතින් අද ක්ලාක්ට ආයෙම පාරක් තම ජනතාව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලලම දැනගන්න. තව තියෙන්න එක කොටහක් විතරයි ඉතින්.ඉවසන් ඉම්මු ඒක එනකම්.එහෙනම් කස්ටිය කියාගෙන යන්න බලන්න ඔයාලට හිතෙන විදිහට කතාවේ අවසානේ මොනවගේ වෙයිද කියලා?
4589 downloads
<<Previous Episode All Episodes Next Episode >>