හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ජැකීගෙ ලස්සන ෆිල්ම් එකක්, මෙයාගෙ හැම ෆිල්ම් එකකටම වගේ අපේ සොහොයුරන් උපසිරැසි කරල තියෙන්නෙ, මේ ෆිල්ම් එක හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මොකද ජැකීගෙ ෆිල්ම් අමතක කරන්න බැරි නිසාමයි, මේ ෆිල්ම් එකේ කොටස් දෙකක් ඇවිල්ල තියෙනව, මේ පළවෙනි කොටස, දෙවනි කොටසට අපේ සොහොයුරෙක් සබ් එක කරල තියෙන්නෙ, ඒක හින්ද ඔයාලට ගැටලුවක් වෙන එකක් නෑ, මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 ජනවාරි මාසෙ 21 වෙනිද, IMDB අගය 7.1 ක් විදිහට සටහන් වෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ දෙපළ, Jackie Chan, Eric Tsang, ඇත්තටම හොඳ අධ්‍යක්ෂණයක් වගේම ලස්සන ෆිල්ම් එකක්, ඉතින් මීට වඩා විස්තර කරන්න අවශ්‍ය නෑ, සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගි බව ලැබේවා!
1059 downloads