Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kalam (2016) with Sinhala Subtitles |‍‍සුපිරි සෙල්ලමක්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Kalam 2016

ඔන්න ටික දවසකට පස්සේ මං ඔයාලව හමුවෙන්න ආවා. වෙනදා වගේම දෙමල ෆිලුමක් අරගෙන තමා ආවේ. අලුත් ෆිලුමක් තමා අද ගෙනාවේ. චිත්‍රපටයේ නම ‘කලම්’. නිකුත් වුනේ 2016 වසරේ දීය. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රොබට් S රාජ් ‘ විසිනි. නවක නළු නිළියන් පිරිසකගෙන් තමා ෆිලුම හැඩ වෙලා තියෙන්නේ. දිග ලිපියක් ලියන්න වෙලාවක් නොමැති නිසා, පහලින් කතාව චුට්ටක් කියලා නවතින්නම්. 

මෙන්න මෙහෙමයි ෆිලුම ආරම්භ වෙන්නේ. එක්තරා බල පුළුවන් කාරකම් සහිත මැරැයින් ඉන්න සල්ලි කාර මිනිහෙක් ඉන්නවා. එයාගේ පුතාව රට යවනවා ඉගෙන ගන්න. එහිදී මේ පුතා කෙල්ලෙක් එක්ක යාලු වෙලා කසාද බැදගෙන ආයෙත් මව් රටට එනවා එයාගේ අම්මාගේ ආරාධනයෙන්. මේ කසාද සීන් එක නිසා ඔහුගේ තාත්තා මේ පුතත් එක්ක අමනාපයෙන් ඉන්නේ. පුතත් තාත්තා එක්ක අමනාපයෙන් ඉන්නේ තාත්තාගේ මැර වැඩ පිළිවෙත් නිසා. මේ අලුත බැදපු ජෝඩුවට දුවෙකුත් දැන් ඉන්නවා. මේ ජෝඩුව වෙනුවෙන් ඔහුගේ තාත්තා නිවසක් බලෙන් හොර ලියකියවිලි හදලා අරගෙන පුතා වෙනුවෙන් තෑගී කරනවා. පස්සේ මේ ජෝඩුව මේ මාළිගාවක් වැනි මන්දීරයේ ඉද්දී අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා. කොටින්ම කිව්වොත් අසාමාන්‍ය අත්භූත දේවල් වෙන්න ගන්නවා. පස්සේ මේ තාත්තාට හා මේ නවක ජෝඩුවට වෙන්නේ මොකක්ද? මේ අසාමාන්‍ය දේවල් වෙන්න හේතුව මොකක්ද? මේවායේ අරමුණ මොකක්ද? මේවාට උත්තර දැන ගන්න ෆිලුම බලන්න වෙනවා. එහෙනම් මම ගියෝ.

හැමෝටම ජයෙන් ජයම වේවා!!! 

 

 

Zero (2016) on IMDb

 

 

400 MB  කොපිය මෙතනින් බාගන්න

1A8BA62C749BA1412BDE1CED46BD16267D988CB3

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

EE1F4F04727003585D540CD95DFC3C2F53E363E2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>