කොහොමදදදදදදදදදදදදදද?ගොඩක් දිගයි වගේනේ?හරි.හරි.15ත් ඔන්න ඉක්මනට අරන් ආවා.මම විස්තරේ ඉක්මනට කියන්නම්කෝ.තව මේකෙ සබ් 11ක් කරන්න එපෑයේ.එහෙන් සීසන් 2ත් තියනවා.තවත් ෆිල්ම් ටිකක් භාරගෙනනෙ ඉන්නේ.ඉතින් පාඩම් වැඩත් තියෙනවනෙ.නවය වසරනෙ ඉතින්.මේ ඔක්කොම කරන්න වෙලාවත් එපායෑ.දැන් මම ක්ලාස් යන්න ඕනෙ.ඉක්මනට මේක දාන්නම්.
දැන් ඉතින් කතාවෙ ගොඩක් දේවල් වෙනවනේ.මේ කොටසෙදි කණ්ඩායමට අලුත් කෙනෙක් එනවා.ඒ සටානා.බල මොකක්ද කියලා දැනගන්න කතාව බලන්න.මේගොල්ලො හදන්නෙ රෙඩ් ටොර්නෑඩෝව හොයන්න.ඒ වගේම මෝරො[ රෙඩ්ලගෙ නිර්මාතෘ ] තවත් රොබෝලා හදනවා මිනිසුන්ව විනාශ කරලා මේ ලෝකය රත්තන්ගෙ ලෝකයක් කරන්න.
ඉතින් කතා කරා ඇති. 16වන කොටස වන ලෝකෙ විනාශේ සදහන් වන කොටස අරන් මම එන්නම්.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
148 downloads