Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Chicago PD [S03 : E20] with Sinhala Subtitle |අතහැර දැමු මනුසත්කම. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chicago PD SE3P1

අපි අන්තිමට මුනගැහුනේ අප්‍රේල් මාසේ 2 වෙනිදා, මතකද මන්දා. ඒ 19 වෙනි කොටසින්. එදා කිව්වා වගේ මාසෙක විතර නිවාඩුවෙන් පස්සේ මැයි මස 04 වෙනිදා විකාශය වු විසිවන කොටසත් අරන් ඔන්න අද ආවා. සැහෙන ප්‍රමාදයි නේ? අහිතක් හිතන්න එපා. මේ කොටස නම් කරලා තියෙන්නේ a Duffel Bag  කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අද කොටස දිගහැරෙන්නේ හෑන්ක්ට හමුවෙන එක්තරා ගමන් මල්ලක් ඇතුලේ තියන යමක් වටා, ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මම මුකුත්ම කියන්නේ නැහැ. අවසාන වශයෙන් හැමෝටම දෙයක් කියන්න තියනවා, චිකාගෝ පි.ඩි තෙවන අදියරේ මම උපසිරස කරන අවසන් කොටස මේ 20 වන කොටසයි. එත් මේ තෙවන සමය අවසන් වෙන්න තියෙන්නේ හරියටම තව කොටස් තුනයි, අවාසනාවකට මට ඒ කොටස් සදහා කලට වෙලාවට උපසිරස දායකත්වය ලබා දෙන්න වෙන්නේ නැහැ, මගේ රාජකාරිමය තත්ත්වයේ වෙනසක් නිසා, ඉතින් ඒක එහෙම උනත් අවසන් කොටස් තුන සදහා බැහැ නොකියා අපේ අති දක්ෂ උපසිරැසිකරුවෙකු එකතු වුනා ඒ කොටස් තුන ඔබ වෙත ගෙන එන්න. හරි එහෙනම් කතාව ගැන වැඩිය කියන්න දෙයක් නැහැ බැලිල්ලක් තමයි ති‍යෙන්නේ. 😉 එහෙනම් විසිඑක් වෙනි කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්න කියන ගමන් මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා!!

තෙරුවන් සරණයි!!!

Chicago PD (2014) on IMDb

 

 

182 MB (x265) කොපිය මෙතනින් බාගන්න

6AB5340D1FA05BEBD00AD3AC8830369D5B971880

247 MB (x264) කොපිය මෙතනින් බාගන්න

456114A6313B8B937372BBC12E00187369007566
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles