කොහොමද ඉතින් යළුවනේ තවත් උපසිරසක් අරගේන මම අවා මෙක මගේ 5 වනි උපසිරැසි ගැන්විම වෙන්න එනේ. කොහොම උනත් මම කියන්න ඔනේ මෙක මට කරන්න ලැබුනු විදිහ මොකද මම හිතපු දේ නෙවෙයි සිද්ධ වුනේ ඔන්න පටන්න ගන්නවා. හරි මම මෙ 15 වෙනිදා ලොකු ගමනක් යන්වා ඉතින් ඒ යන්න කලින් සබ් ඒකක් දන්න හිතුනා ඉතින් මම බයිස්කොප් ඒකට මෙල් ඒකක් දැම්මා මෙන්න මෙහේම “අයියේ මට මෙ දවස්වල කරන්න වැඩක් නැ මොකක් හරි පොඩි ෆිල්ම් ඒක්ක තියනවාද?” අනික් අතට මට ෆිල්ම් ඒකක නමක් දිලා තිබුනා ඒතමයි මෙ…. How to Be Single. ඉතින් මමත් වැඩිය හොයන්නේ බලන්නේ නැතුව කිව්වා හරි අයියේ කරලා ඒවන්නම් කියලා. මම ඉතින් ෆිල්ම් ඒක බාන ගමන් උපසිරැසි ෆයිල් ඒක් නිකන් ඔපන් කරලා බැලුවා මම උඩ ගිහිල්ලා බිමට වැටිලා අයේ උඩ ගියා අයේ වැටුනා. ලයින් 2314ක්, 2000 ක් නම් කමක් නැ කියමුකො තව 314කුත් තියනවා. මොනවා කරන්නද ෆිල්ම් ඒක දැනටමත් 65% විතර බාගත වෙලා ඉවරයි ඉතින් මම බෙරේ බැදගත්තා අන්තිමෙට 14 වනිදා ගහාලා ඉවර කර ගත්තා.. මට මෙ වැඩේ කරගන්න මගේ යළුවෙක් උදව් කලා ඒයා ගේ නම වත් මොනවාත් ඒයා ගැන දන්න ඒපාලු මිනිහා හරි ලැජ්ජා කාරයා ඒක හිංදා මොනවාත් දන්නේ නැ.
මම ඇත්තටම මෙ ජිතියේ කථා බලන්නේ නැ නමුත් සබ් ඒක දේන්න ඔනේ හිංදා තමයි බැලුවෙ. හොඳයි තනිකඩ වෙලා ඉන්න ඒක කොහොමද කියලා දැන් එයා ඒක්තැන් වෙලා ඉන්න අයට මෙ ෆිල්ම් ඒකෙන් බලන්න පුළුවාන්. මෙකේ වෙන්නේ ඇලේස්, මැග් හා ලුසි කියන තුන් දේනාට වෙන සිද්දි කිහිපයක් වටා තමයි කථාව ගෙතිලා තියෙන්නේ ඉතින් අන්තිමෙට. නැ ඒක බලාගන්න බලලා ඉන්න. හැබැයි කවදාවත් ඇලේස් ටයි මැග් ටයි ලුසිව හම්බ වෙන්නේ නැ මැග් කියන්නේ ලුසිගේ අක්කා මෙ කථා තුන මරුවෙන් මාරුවට යනවා ඔයාලට බලාගන්න පුළුවාන් මෙ නිව්යොක් නගරයේ තියන තනිකඩ රටාව කොහෙමද කියලා. ආ. මම දේයක් කියන්න ඔනේ පවුලේ සැමත් ඒක්ක නරඔනවානම් ගෙදරින් යන්න බලන් බලන්න.
සමහාර දේවල් මට සබ් ඒකේ දන්නත් බැ මම වටෙන් දලා තියනවා බලන්න කො කොහොම උනත් හිනාවෙන්න පුළුවන් අයේ නැ ඉතින් මගේ සබ් ඒක ඒකට තවත් පිටුවහාලක් වෙයි..
**කියන්න ඔනේ සිකුබිඩු ටිවි සිරියස් ඒක අත් ඇරලා දැම්මා මොකද ඒකට හොඳ ප්රතිචාර ලැබුනේ නැති හිංදා හොදේ**
අයියො අත රිදේනවෝ!!! අනිතිමට කියන්න ඔනේ බලන්න මෙක සුපිරි ෆිල්ම් ඒක්ක මම දන්වා මෙ මැයි කියලා ඒක් මට ඔයාලට සුභ අලුත් අවුරුද්ක් කියන්න බැරි වුනා ඒක හිංදා ඔන්න කිව්වා මම යනවා ඒහේනම් BAT MAN අගේන අයේ ඒනවා බුදු සරණයි දේවිපිහිටයි.. අපි ගියා…
** ඔබට ඇති දේයින් සැහිමට පත් වන්න නැති දේ ගැන දුක් නොවන්න **
** තමන් හිත පලනය කරගන්න හිතට තමන්ව පලනය කරන්න ඉඩ නොදේන්න.*
1654 downloads