Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Pakeezah (1972) with Sinhala Subtitles |පාරිශුද්ධ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Pakeezah (1972)

පාකීසා යනු පාරිශුද්ධ යන්නයි. 1972 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද මෙය හිංදි සිනමාවේ කදුළු බිංදුව ලෙස හැදින්වූ මීනා කුමාරිගේ අවසන් චිත්‍රපටය යි. මීනා කුමාරි (සහීබ් ජාන් ලෙස), අශෝක් කුමාර් (ෂහබුද්ධීන් ලෙස), රාජ් කුමාර් (සලීම් අහමඩ් ඛාන් ලෙස) වැනි හිංදි සිනමාවේ දැවැන්තයින්ගේ රංගනයෙන් හැඩ වුණු මෙහි සංගීතය නෞෂාඩ් අලී සහ ගුලාම් මොහොමඩ් යන මහා සංගීතඥයින් දෙපලගේ ය.  මෙය ඉන්දියානු සිනමාව එදා මෙදාතුර අමන්දානන්දයට පත් කල ‘චලො දිල්දාරි චලෝ‘ , ‘චල්තේ චල්තේ’ වැනි ඉතා මියුරු ගීත ගසක් අඩංගු වූ චිත්‍රපටයකි.

කතාව නර්ගීස් යනු ඉන්දියවේ වෛශ්‍යා කුලයක තරැණියකි. ඇයගේ රංගනයන් නැරඹීමට පැමිණෙන ෂහබුද්ධීන් නම් වංශවත් තරැණයා ඇය විවාහ කරගැනීමට තීරණය කරයි. විවාහ වී සිය නිවසට ගිය ෂහබුද්ධීන්ට පවුලේ දැඩි විරෝධය එල්ල විය. එය දරාගත නොහැකි වූ නර්ගීස් නිවසින් පලා යයි. ඉන් පසු සොහොන් බිමක දිවි ගෙවන නර්ගීස් දියණියක් ප්‍රසූතකර මිය යයි. මිය යන මොහොතේ ඇය ෂහබුද්ධීන්ට ලිපියක් ලියන අතර එය ෂහබුද්ධීන්ට යැවීමට නොහැකි වේ.ඉතා අරුම පුදුම ක්‍රමයකින් එම ලිපිය වසර 17 කට පසුව ෂහබුද්ධීන් අතට පත් වේ. ඉන්පසු ඇතිවන තත්වය ඉතා සංකීර්ණ වේ…. නරඹන්නා පුදුමයෙන් පුදුමයට පත් කරවන අපූර්ව වෘත්තාන්තයක් වන මෙය භාරතයේ ආදායම් වාර්තා බිදහෙලමින් ප්‍රදර්ශනය වූවකි…

 

 

 Fan (2016) on IMDb

 

700 MB (DVD) මෙතනින් බාගන්න

474f22e72fecf29b721757f7767b0c359fed4e57

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරංග සදකැළුම් වීරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>