ඔන්න කිව්වා වගේම 16ත් අරන් ආවා.මේකත් අමුතුම තේමාවක් යටතේ,අමුතුම දෙයක් සිදුවෙන කොටසක්.දැන් ආයිත් කණ්ඩායම බලාගන්නෙ රෙඩ් ටොර්නෑඩෝ.මොකද එයාව ඊයෙ බේරගත්තනෙ.එයා නැති අතරතුර බ්ලැක් කනෑරී [ ලෝරල් ],කැප්ටන් මාර්වල් කියන අයනෙ බලාගත්තෙ. කැප්ටන් මාර්වල් ගැන සමහර අය අහලා ඇති. සමහර අය නැතුව ඇති.කැප්ටම් මාර්වල් කියන්නේ අවුරුදු 8ක විතර පොඩි ළමයෙක්.එයා සසාම් කියලා කිව්වහම එයා සුපර් මෑන් වගේ ශක්තිමත් වීරයෙක් වෙනවා. බ්ලැක් කනෑරීව ඉතින් ඕගොල්ලො ඇරෝ බැලුවනම් එයාව දන්නවා. අපි ඉතින් දැන් කතාව පැත්තට යමු ඉතින්,නේද?
මේක අමුතුම තේමාවක් කියලා මම කිව්වනේ.මේකෙ මුලු ලීගයේ අයම මැරෙනවා.කණ්ඩායමේ හැමෝමත් මැරෙනවා.ඒ ලෝකය අපේ පිටසක්වල ජීවීන් මගින් ආක්‍රමණය කරන නිසා.ඒගොල්ලො හින්දා තමයි මේගොල්ලො හැමෝම මැරෙන්නේ.ලෝකයේ භාගයක්ම විනාශත් වෙනවා.ඉතින් මේක ගොඩක් සුපිරි කොටසක්,ඒ වගේම අනිවා බලන්න ඕනෙ කොටසක් කියලා ඕගොල්ලොන්ට හිතෙනවා ඇති.ඒක හින්දා මේක වෙන්නෙ මොකකද කියලා ඇත්තටම දැනගන්න මේක බලන්න කියලා අරාධනා කරන ගමන් මම යනවා.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
124 downloads