Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Young Justice [S01:E16] with Sinhala Subtitles |ලෝකය විනාශය කරා… [සිංහල...

ඔන්න කිව්වා වගේම 16ත් අරන් ආවා.මේකත් අමුතුම තේමාවක් යටතේ,අමුතුම දෙයක් සිදුවෙන කොටසක්.දැන් ආයිත් කණ්ඩායම බලාගන්නෙ රෙඩ් ටොර්නෑඩෝ.මොකද එයාව ඊයෙ බේරගත්තනෙ.එයා නැති අතරතුර බ්ලැක් කනෑරී [ ලෝරල් ],කැප්ටන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Fear The Walking Dead [S02:E05] with Sinhala Subtitle |සිරගත වීම [සිංහල...

ඔන්න යාලුවනේ මම ඊළඟ episode එකත් ගෙනාවා. පරණ ඒක බලන්න ඇතිනේ. ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. එකේදී වුනේ එයාලගේ බෝට්ටුවට කට්ටියක් එනවා ළමයෙක් හම්බවෙන්න යනවා කියලා ඒ එන ගෑණු කෙනාට ඊටපස්සේ එයාලා ඇවිත් මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Adhyan (2016) with Sinhala Subtitles |අවන්ක ආදරය හැමදාම අසරණයි [සිංහල උපසිරසි...

කොහොමද කස්ටියටම දැන් ඉතින් අධ්‍යාපන කටයුතු නිසා සබ් එකක් කරන්න වෙලාවක් නැති තරම්.ඒත් මේ දවස්වල තිබුන ප්‍රෂ්න එක්ක හිත නිදහස්කරගන්නත් එක්ක සබ් එකක් හදන්න හිතුනා.ඒ වගේම සුපිරි ෆිල්ම් එකකුත් සෙට්වුනා.මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Game of Thrones [S6E04 – Book of the Stranger] with Sinhala Subtitle (18+)...

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව හතරවෙනි කොටස. වැඩි කතා නොකර අපි කලින් කොටස මතක් කරගම්මු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Sniper: Special Ops (2016) with Sinhala Subtitle |හුදකලා ගම්මානයක [සිංහල...

තවත් යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා. නිල වශයෙන් නිකුත් වුණේ පසුගිය මයි 3 වෙනිදා. සමාවෙන්න ප්‍රමාදයට. පොඩි හදිසි වැඩ කටයුත්තක් යෙදුණ නිසයි ප්‍රමාද වුණේ. යුධ සහ ක්‍රියාදාම ගණයටයි අයත් වෙන්නේ....

View Article


Image may be NSFW.
Clik here to view.

Chicago PD [S03 : E21] with Sinhala Subtitle |බොරුවට වැඩි ආයුෂ නෑ… [සිංහල...

හොදයි ඔන්න එහෙනම් කිව්වා වගේ අද ඉදන් ඉතිරි කොටස් සදහා උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ අපේ සහෝදර උපසිරැසි නිර්මාණකරු වන චාමර සම්පත් සොයුරා විසින්. එහෙනම් විසි වන කොටසේ රස්නේ අඩු වෙන්න කලින්ම මැයි මාසේ 11...

View Article

Image may be NSFW.
Clik here to view.

Young Justice [S01:E17] with Sinhala Subtitles |සදාකාලික මිනිසුන්. [සිංහල...

ඔන්න 17ත් අරන් ආවා ඉක්මනටම.මම කිව්වෙ ගොඩක් ඉක්මනටම.ගොඩක් ඉක්මනටම කියලා කිව්වෙ ඊටත් වැඩිය ඉක්මනටම.හි හි හි ටිකක් පිස්සු වගේනේ………… ඒක නෙවෙයි ගිය කොටස බැලුවා කියලා හිතනවා.ඒ කොටස ටිකක් අමුතුයි...

View Article

Image may be NSFW.
Clik here to view.

Penny Dreadful [S03 : E03] with Sinhala Subtitles |හොඳ සහ නරක එකට සම්බන්ධ...

මෙන්න එහෙනම් තුන්වෙනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. ගියසතියේ කොටස ගැන කට්ටිය මොකද හිතන්නේ? පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ලිලී සහ ඩෝරියන් එකතු වෙලා පොඩි ගෑණු ළමයෙක්ව බේරගන්නවා. සර් මැල්කම් ඇමරිකාව බලා පිටත්...

View Article


Image may be NSFW.
Clik here to view.

Young Justice [S01:E18] with Sinhala Subtitles |ලේ වන්දිය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?ඔන්න 18ත් ගෙනාවා.මේකනම් ටිකක් අතභූත බය හිතෙන කොටසක්.එහෙම කිව්වා කීයලා නොබලා ඉන්න එපා.මේකෙ වෙන්නෙ ආර්ටමස් ටයි සටානාටයි හමුවෙනවා සුපිරි කඩුවක් තියෙන මිනිහෙක්ව.ඒ කඩුව ගන්න පුළුවන් පිරිසිදු...

View Article


Image may be NSFW.
Clik here to view.

Assassination (2015) with Sinhala Subtitles |නිදහස වෙනුවෙන් අරගලය[සිංහල...

ඔන්න ඉතින් ගොඩදවසකින් ආයෙත් හම්බුවුනා. පොඩි අකරතැබ්බයක් වෙච්චනිසා මේ චිත්‍රපටිය ගේන්න ටිකදවසක් ගියා. ඒකට හෙතුව තමයි මම මේ චිත්‍රපටියට කලින් වෙනත් චිත්‍රපටියක උපසිරසි හදල බයිස්කෝප් අඩවියට එව්ව ඒත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E21] with Sinhala Subtitles...

කතාව ආරම්භයේදී නම් කතාවට නම දාන්න හැදුවේ දෛවයේ කුරුසය කියලා. ඒත් පස්සේ හිතුනා උඩින් දාපු එක හොඳයි කියලා. ඉතිං උඩින් තියනවා වගේම අද පෙන්වන්නේ පසුගිය සතියේ කතාව අතරතුරේදි ඩොක්ටර් රැඩ්ක්ලිෆ් විසින්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Flash [S02 : E22] with Sinhala Subtitle |නොපෙනී සිටීම … [සිංහල උපසිරැසි සමඟ]

බෙරීගෙ වේගය ආපහු ගන්න ආයෙමත් පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හදලා ඒක පුපුරවව්වා. ඒත් අන්තිමේට ඒකෙන් වුනේ බෙරිව අතුරුදහන් වුන එකනේ. ඒ වගේම ජෙසිටයි වොලිටයි පිපුරුමේ තරංග වැදුනා. හැබැයි ජෙසිට විතරයි ඒකෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Cassandra Crossing (1976) with Sinhala subtitles |පැරණි ස්වර්ණමය...

මෙහි කතා සාරාංශය වන්නේ “ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධාන ගොඩනැගිල්ල පුපුරවා හැරීමට පැමිණෙන ත්‍රස්තවාදීන් තිදෙනෙකුගෙන් එක් අයෙක් එතැන දී වෙඩිවැදී මියයන අතර අනෙක් දෙදෙනා ජීව විද්‍යාත්මක බැක්ටීරියා තැන්පත් කර...

View Article


Image may be NSFW.
Clik here to view.

Gods of Egypt (2016) with Sinhala Subtitles |ඊජිප්තුවේ දේවතා සටන [සිංහල...

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ.  IMDb මීටරේ 5.7ක්.  මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා...

View Article

Image may be NSFW.
Clik here to view.

Young Justice [S01:E19] with Sinhala Subtitles |ලෝක දෙකක්,මායාකාරයෝ දෙන්නෙක්...

ඔන්න 19ත් ඉක්මනටම ගෙනාවා.ඉතින් මේකෙ කොටස් 26යි තියෙන්නේ.තව චුට්ටකට විතරයි සබ් එක දෙන්න තියෙන්නේ.එකත් ඉක්මනට කරලා එවන්නම්.ඒකෙ නෙවෙයි කතාව පැත්තට යමු.මේකෙ තියෙන්නේ එකපාරටම ලෝකෙ ඉන්න හැම වැඩිහිටියෙක්ම...

View Article


Image may be NSFW.
Clik here to view.

Arrow [S04 : E22] with Sinhala Subtitles |විනාශය අත ලගයි… [සිංහල උපසිරැසි සමඟ]

ඩේමියන් ලයිලට පහර දිලා එයා ලග තිබුන න්‍යෂ්ටික අවි පාලනය කරන්න පුලුවන් රුබිකන් එක හොරකම් කරගත්තා. ඉතින් ඩේමියන් ඒක පාවිච්චි කරලා මුලු ලෝකයම විනාශ කරන්න හැම මිසයිලයක්ම නිකුත් වෙන්න අණදිලා. ඉතින් ඇරෝටිම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Blindspot [S01 : E22] with Sinhala Subtitles |රහස්! [සිංහල උපසිරැසි සමඟ]

කතාව අවසානයට තව එක කොටසක් විතරයි තියෙන්නෙ. අද කොටස බැලුවම තේරෙයි කොටස් 22ක් පුරාවටම අපි රැවටීමක් වෙලා තිබුණ කියල.  කොහොම වුනත් Blindspot දෙවෙනි කතාසමයත් මේ වසරෙදිම නිකුත්වෙන්න නියමිතව තියෙනව කියල තමයි...

View Article


Image may be NSFW.
Clik here to view.

Fear The Walking Dead [S02:E06] with Sinhala Subtitle |මෘගයෙකු මෙන්… [සිංහල...

ඔන්න යාලුවනේ 6 වෙනි කොටහත් ගෙනාවා. ටිකක් වෙලා යන්න ඇති .මොකද මේ දවස් වල කාරයබහුලත්වය නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණා. මේක පටන්න ගන්න කලින් ඒකට සමාව ඉල්ලනවා. හරි එහනම් අපි මුලින්ම යමු පසුගිය කොටස ගැන...

View Article

Image may be NSFW.
Clik here to view.

Zootopia (2016) with Sinhala Subtitles |උත්සහවන්තයා ජයගනී…. (100) [සිංහල...

කොහොම පටන්ගන්නද මන්ද. පලවෙනි උපසිරසි 50 ගොඩක් වේගෙන් කරන්න පුළුවන් වුනා. හැබැයි ඊට පස්සෙ ටිකක් හෙමින් තමයි උපසිරසි දෙන්න වුනේ තියන වැඩත් එක්ක. මුලින්ම උපසිරසි කරන්න පටන්ගත්තෙ දැන් අවුරුද්දකට විතර...

View Article

Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E22] with Sinhala Subtitles |ඔහුගේ...

ඉවසිල්ලක් නැතිකමටද එහෙම නැත්නම් තමන්ගෙ පැත්ත ගැන විතරක් හිතන එක ගැන ජාන වලින්ම ආපු දෙයක් නිසාද මන්ද ප්‍රනීත් දීපු පහුගිය එපිසෝඩ් එකෙ අන්තිමට දාල තිබ්බ කමෙන්ට් ටික දැක්කම කලකිරීමක් ඇතිවුනා. හතරවෙනි...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>