Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Adhyan (2016) with Sinhala Subtitles |අවන්ක ආදරය හැමදාම අසරණයි [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Adhyan (2016)

කොහොමද කස්ටියටම දැන් ඉතින් අධ්‍යාපන කටයුතු නිසා සබ් එකක් කරන්න වෙලාවක් නැති තරම්.ඒත් මේ දවස්වල තිබුන ප්‍රෂ්න එක්ක හිත නිදහස්කරගන්නත් එක්ක සබ් එකක් හදන්න හිතුනා.ඒ වගේම සුපිරි ෆිල්ම් එකකුත් සෙට්වුනා.මේ කමට බාරදුන්න හසන්ත අයියටත් මේ වෙලාවේ ස්තූති කරන්න ඔනි. වැඩි විස්තර ඔනි නැහැ ෆිල්ම් එක පැත්තට යමු.

මේක ඇත්තටම ආදර කතාවක් ඒත් ආදර කතාවකට වැඩි දෙයක් මේකේ තියනවා.ආදියාන් කියන්නේ ජපානේ ජීවත්වෙන දෙමල ජාතික තරැනයෙක්.මෙයාව ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට්වෙනවා කෙල්ල ඉන්නේ ඉන්දියාවේ.මේ දෙන්නා මැසේජ් කරන්නේ,කතාකරන්නෙ ,හැමදේම කරන්නේ ෆේස්බුක් එකෙන්.කාලය යනකොට ටිකෙන් ටික මේ දෙන්නගේ යාළුකම ආදරයකට පෙරලෙනවා.ඉතින් මේ කොල්ලා කෙල්ල හම්බවෙන්න හිතාගෙන ජපානේ ඉදන් ඉන්දියාවට එනවා.ඉන්දියාවට ආවට පස්සේ මේ කොල්ලට ලෙඩක් හැදෙනවා.කොල්ලා නතර වෙලා ඉන්නේ එයාගේ නැන්දට අයිති ෆ්ලැට් එකකඑයාට නිතර නිතර කලන්තේ හැදෙනවා..ඉතින් මේ ලෙඩේ හින්දා කොල්ලට වෙලාවට කෙල්ලව හම්බවෙන්න බැරි වෙනවා.කෙල්ල හිතන්නේ කොල්ලා බොරැකාරයෙක් කියලා.කොල්ලා කෙල්ලව රවට්ටනවා කියලා.ඉට පස්සේ කෙල්ල කොල්ලව ෆේස්බුක් එකෙන් බ්ලොක් කරනවා.කොල්ලා දන්නෙවත් නැති නගරයක තනිවෙලා ඉන්නකොට තමයි හැම ප්‍රෂ්නයක්ම පටන්ගන්නෙ.

මේ කොල්ලට කෙල්ල හම්බවෙනවද,මොනවද මේ කොල්ලට එන අළුත් ප්‍රෂ්නේ,කොල්ලා නැවතිලා ඉන්න ෆ්ලැට් එකේ ඇත්තටම හොල්මන් ඉන්නවද,මොකක්ද මේ කොල්ලට නිතර නිතර  හැදෙන ලෙ ඩේ. මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා.එහෙනම් ගුඩ් බායි…

..තවත් උපසිරසියකින් හමුවෙමු….

 

Hocus Pocus (1993) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2269F919E40BAD369CF0F92439A117DD4D3C4D16
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>