Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Blindspot [S01 : E22] with Sinhala Subtitles |රහස්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කතාව අවසානයට තව එක කොටසක් විතරයි තියෙන්නෙ. අද කොටස බැලුවම තේරෙයි කොටස් 22ක් පුරාවටම අපි රැවටීමක් වෙලා තිබුණ කියල. 😛 කොහොම වුනත් Blindspot දෙවෙනි කතාසමයත් මේ වසරෙදිම නිකුත්වෙන්න නියමිතව තියෙනව කියල තමයි තොරතුරු නම් ලැබෙන්නෙ. කොහොම වුනත්, නිකුත්වුන දවසක සිංහල උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවියෙන් දකින්න ලැබෙයි.

පහුගිය කොටසෙදි ජේන් ඔස්කාර් වෙනුවෙන් කරපු දේවල් නිසා බෙතර්නි නොකරපු වරදකට අහුවුනා. බෙතර්නි FBI නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරෙන් අයින්කරපු නිසා FBI අධ්‍යක්ෂක කාර්යාලයේ වැඩට එනව. ඇවිත් කරන ප්‍රධානම දේ තමයි ජේන් ඩෝ ව්‍යාපෘතිය නතරකරන එක. 😀 ඒ අතරෙදි ජේන් වගේම පොඩි ළමයෙක් (බබෙක්) බෑග් එකක ඉද්දි හමුවෙනව. කට්ටියට එයා ගැනත් පරීක්ෂණයක් කරන්න වෙනවා. කතාව අවසානයේදි වෙලර්ගෙ පියා ලොකු හෙළිදරව්වක් කරනව. කතාව කණපිට ගැහුණ කිව්වනම් වඩාත් නිවැරදියි. 😀

එහෙනම්, ලබන සතියෙ අවසාන කොටසෙන් හමුවෙමු! ඒත් එක්කම ලබන සතියෙ Wayward Pines කතාමාලාවෙ දෙවෙනි සමය පටන්ගන්නව. කතාමාලා සමඟම රැඳීසිටින්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්!!

ජයෙන් ජය!

 

Blindspot (2015) on IMDb

 

 

199 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

9164C5065E0C3C6F9F7F41680F59C4537F93D1D0

238 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

D26FD77C4422CF08B1F8760E2B8EEC89209D2DC7
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>