Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E21] with Sinhala Subtitles |ඉන්හියුමන් වෛරසය… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

කතාව ආරම්භයේදී නම් කතාවට නම දාන්න හැදුවේ දෛවයේ කුරුසය කියලා. ඒත් පස්සේ හිතුනා උඩින් දාපු එක හොඳයි කියලා. ඉතිං උඩින් තියනවා වගේම අද පෙන්වන්නේ පසුගිය සතියේ කතාව අතරතුරේදි ඩොක්ටර් රැඩ්ක්ලිෆ් විසින් හයිව්ගේ ජාන සමග ක්‍රී රුධිරය සහ ටෙරිජන් එක එකතු කරලා හදපු වෛරස් එක ගැන.

පසුගිය කතාවේදී ලෑශ් යවන්නේ ලෑශ්ගේ සැබෑම අරමුණ මොකක්ද කියලා වටහා ගන්න. අවසානයේදී දැනගන්න ලැබුනා ලෑශ් ඉපදිලා ඉන්නෙ ඩේසිව බේරගන්න බව. මේ නිසා ජෛය්‍යෑන්, ඒ කියන්නේ ඩේසිගේ අම්මා ඇතුලු ආෆ්ටර්ලයිෆ් එකේ හිටපු අයගේ අදහසක් පසුගිය කතාවේදී තහවුරු වුනා. ඒ තමයි හැම ඉන්හියුමන් කෙනෙක්ම ඉපදෙන්නේ ලෝකයේ සමබරතාවයට අනුව ගැලපෙන්නයි. ඒ වගේම තමයි ඔවුන්ට මේ ලෝකයේ ඉටු කරන්න අරමුණක් තිබෙනවා, කියන කරුණු දෙක. ඉතිං මෙතනදී ලෑශ්ගේ අරමුණ ඉශ්ඨ වුනාට පස්සේ එයා මැරෙනවා. නමුත් මෙතනදී හයිව් නවත්තන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං මේ ලෝකේ හයිව් නිර්මාණය වුනා නම්, එයාව විනාශ කරන්න කවුද ඉපදිලා තියෙන්නේ කියන එක ලොකු ප්‍රශ්ණයක්.

ඒ වගේම තමයි අපි දැන් දන්නවා, යෝ- යෝ මැක්ට දීපු මාලය තමයි ඩේසි මරණයක් ගැන අනාවැකි දකිද්දී අවකාශයේ පා වෙමින් තිබුනේ. ඉතිං මේ මාලයත් අද කතාවේදී සංකේතාත්මක වශයෙන් ලොකු වැදගත් කමක් ගන්නවා. ඉතිං මේ මාලය ලඟ තියෙන කෙනා තමයි අභ්‍යවකාශේදී මරණයට පත්වෙන්නේ. අපි බලමු නේද කතාව අවසානයේ මොනවායින් මොනවා වේවිද කියලා.

අද දවස ඇතුලත 21 වෙනි කතාංගය වගේම 22 වෙනි කතාංගයත් පිට වුනා. දවස ඇතුලත දෙකම කරන්න අමාරු නිසා විමාගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා. එයා පුළුවන් තරමින් අද දවස ඇතුලත කතාව අවසානයක් කරලා ඔයාලාට උපසිරැසි ලබා දේවි. ඒ කියන්නේ මේ සමය අවසානයක් දකින්නේ විමාගේ අතින්. කොහොමත් මම නෙමෙයිනේ පටන් ගත්තේ. :) එහෙනං මීලඟ සමයෙන් හමුවෙන්න නම් ලොකු බලාපොරොත්තුවක් නෑ. මම සමුගන්නම්.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

202 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

4367E57D2A93278F2312DB8B771A1B4D0571604B

287 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

7E52BB4F6AD17F9170D0EFF2E0D9356D89DD2E82
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                     Next Episode>>

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>