Young Justice [S01:E20] with Sinhala Subtitles |හොදම උපන්දින තෑග්ග [සිංහල...
විජයග්‍රාහී 20ත් අරන් ආවා. මම ඇනිමේෂන්ම විතරයිනෙ අරගෙන එන්නෙ. ඒක නෙව් යී ඊ ඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ. මේ කොටසේ හතුරො 2ක් ඉන්නවා.එක්කෙනෙක් වෙන්ඩල් සැවේජ්,කට්ටිය DCs legend...
View ArticleA Pigeon Sat on a Branch Reflecting on Existence (2014) with Sinhala...
අද බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ඔබට අරගෙන ආවේ Swedish චිත්‍රපටයක්. රෝයි ඇන්ඩර්සන් අධ්‍යක්ෂණයෙන් වගේම තිර පිටපතෙනුත් දායක වෙන මෙය IMDB 7.0ක ඉහළ අගයක් වාර්තා කරලා තියෙන චිත්‍රපටයක්. මේක සම්භාව්‍ය ගණයේ...
View ArticleGotham [S02 : E21] with Sinhala Subtitles|බෲස් සහ ස්ට්‍රේන්ජ් මුහුණට මුහුණ...
වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. ඒ නිසා අදත් පරක්කු වුණා. තරහක් ගන්න එපා ඉතින්. අද ගෙනාවේ 21 වෙනි කොටස. අද කොටස ගැනත් කියන්න වචන නෑ. අද අළුත් සාමාජිකයින් ජීප දෙනෙක්වම ස්ට්‍රේන්ජ් මරණයෙන් ආපහු...
View ArticleThe 100 [S03 : E16] with Sinhala Subtitles|ඇලිගේ අවසානය ලෝකයේ විනාශයද? [සිංහල...
කොහොමද කට්ටිය ඔන්න අදත් ආව දවසෙම ගෙනාවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 7.15යි. ඉතින් ජනවාරි මස 22වනදා ඉදන් මම රොයිලි අයියා පවරපු වගකීම ඉෂ්ට කළා. අදින් ඔන්න ඒක අවසන් වෙනවා, ඔව් ඒ කියන්නේ THE 100 තෙවන...
View ArticleThe Blacklist [S03 : E22] with Sinhala Subtitles |ඇලෙක්සැන්ඩර් කර්ක් [සිංහල...
හොදයි එහෙම නම් මේ එකතු වෙලා ඉන්නේ කළු ලැයිස්තුවේ අන්තිම කතාවට පෙර කතාවත් එක්කයි. ඊළඟ කොටසින් ඒ කියන්නේ 23වන කොටසින් මේ සීසන් එක අවසන් වෙනවා. පසුගිය සතියේදී රෙඩ් සහ FBI එකේ පිරිස එකතු වෙලා ලිස්ගේ...
View ArticleBatman returns(1992) with Sinhala Subtitles |පෙන්ගුයින්ගේ කරදර!!!!!! [සිංහල...
සුභ දවසක් කියලා හැමෝටම මුලින්ම මම පතනවා. මේ මගේ පළමු උපසිරස ගැන්වීම. උප සිරසක් කරන්න ගත්තහම තමා තෙරැනේ ඒකේ කරන්න තියෙන අමාරැව… අම්මේ. ඒ අතින් බයිස්කෝප් මංසලේ අයියලා අක්කලා, හැමෝම කරන දේ පට්ටම...
View ArticleTremors 3 – Back to Perfection (2001) with Sinhala Subtitles |බින්කුන්ඩෝ 3...
ඔන්න ඉතින් මගේ හතරවන උපසිරැසිය, කියපුවිදියට Tremors 3 – Back to Perfection (2001) අරගෙන ආවා. මේකත් ගොඩක් ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් . ටිකක් පරණ උනත් කම්මැලි නැ . මම කලින් දීපු කොටස් තුන බැලුවනම්...
View Article12 Monkeys [S02 : E05] with Sinhala Subtitles |මුලිකයන් සොයා යාම. [සිංහල...
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 5 වැනි කොටසයි. මුලින්ම සමාවෙන්න ඕනේ මේක දෙන්න ටිකක් විතර ප්‍රමාද වුණාට. පැවති අයහපත් කාලගුණය නිසා දවස් දෙකක්ම බිදුලිය ඇණහිටලා තිබුණා. ඒකයි පරක්කු වුණේ. සමාවෙන්න. පරක්කු වුණ...
View ArticleLego Scooby-Doo!: Haunted Hollywood (2016) with Sinhala Subtitles |ස්කුබී ඩූ...
මේක තමයි මගේ පළවෙනි උපසිරස ගැන්වීම.ඒක හින්දා ගොඩක් වැරදි ඇති. මමත් ගොඩක් කට්ටිය වගේම සිංහල උපසිරස බාගත්තේ බයිස්කෝප් එකෙන්. ඉතින් මමත් හිතුවා උපසිරසක් කරන්න ඕනි කියලා. ඒකට මම මුලින්ම තෝරගත්තේ 2016යේ...
View ArticleSupernatural [S11 : E22] with Sinhala Subtitles |දෙවියන් හා අන්ධකාරය අතර...
කොහොමහරි කරලා ලූසෆර්ව බේරගෙන ආවා. දෙවියන්ගේ උදව්වත් සෑම්, ඩීන්, මෙටට්‍රෝන්, ඩොනටෙලෝට ලැබුනා. නමුත් අවාසනාවට අමාරාගේ අතින් මෙටට්‍රෝන් මැරුණා. ඩීන් අමාරාට බොරු කලා කියලත් අහු උනා. දෙවියෝ අතරයි ලූසෆර්...
View ArticleDCs Legends of Tomorrow (2016) [S01 : E16] with Sinhala Subtitles|මගේ ගමන...
ඔන්න එහෙනම් අද අරන් ආවෙ DC’s Legends of Tomorrow පලමු කතා මාලාවේ අවසන් කොටසයි, අපි පූර්ව ප්‍රචාරක පටයෙන් දැක්කට වඩා වෙනස්ම විදියෙ කතාවක් වුනා, වෙනස්ම අත්දැකීමක් වුනා, මා ද ඇතුලුව ගොඩක් දෙනෙක් මේ කතාවට...
View ArticleKyaa Kool Hain Hum 3 (2016) with Sinhala Subtitle |විනෝද සාගරයේ තුන්වන වරටත්...
ආයුබෝවන් හැමෝටම ආයෙත් ආවා ඔන්න ටික දවසකට පස්සේ උපසිරසියක් අරගෙන ඔයාලා ලඟට මම. ඇත්තටම මේ චිත්‍රපටිය ඇවිල්ලා නම් දැන් ගොඩාක් දවසක් වෙනවා ඒත් මට මේක කරගන්න හොඳටම පරක්කු උනා. ඉතින් ප්‍රමාදය ගැන සමාව ඉල්ලන...
View ArticleReturn to Sender (2015) with Sinhala Subtitles |ප්‍රේමයට මුවාවී පැමිනි...
ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, කාලක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියේ චිත්‍රපට බලපු මට හිතුනා සබ්ටයිට්ල් එකක් කරන්න. ඔන්න ඒ උත්සහාය මල් ඵල ගන්වමින් මගේ පලමු සබ්ටයිට්ල් නිර්මාණය තමයි මේ. මුලින්ම වින්දනාත්මක...
View ArticleTremors 4: The Legend Begins (2004) with Sinhala Subtitles |බින්කුන්ඩෝ 4...
මගේ පස්වන උපසිරසි නිර්මාණය ලෙස කියපු විදියටම Tremors චිත්‍රපට මාලාවේ හතරවන කොටස අරගෙන ආව.දෙයක් කියන්න ඕන මේකේ ලයින් 1047 තිබුන. ඒ ගාන තුන් ගුණයක් වගේ දැනුන මේකේ තියන ඉංග්‍රීසි බාසාව නිසා . ඒ කියන්නේ...
View ArticleTime Rush (2016) with Sinhala Subtitles |විනාඩි 30ක් පුරා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මම අයෙමත් සැරයක් සුපිරි බයිස්කොප් එකකට සබ් දාලා අරගෙන ආවා ..මේක පට්ටම පට්ට සටන් වලින් වගේම සුපිරි වැඩකිඩ වලින් පිරිගිය සිත්තමක් මේකට අයිඑම්ඩීබී දර්ශකයෙ හිමිවෙලා හියෙන්නෙ 3.3 ක අගයක්...
View ArticleGame of Thrones [S6E05 – The Door] with Sinhala Subtitle (18+) |ඇතුළු වීම…...
හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා පස් වෙනි කොටස. ඒ කියන්නේ අදින් අදියරේ බාගයක් අවසන් වෙනවා. තව හරියටම කොටස් පහයි තියෙන්නේ. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය...
View ArticleBeverly Hills chihuahua (2008) with Sinhala Subtitles |සල්ලිකාර බල්ලෝ 1 –ආදරය...
ආයුබෝවන් ඔක්කොටම, ඔන්න මගේ හයවන එක .මම කියුවනේ ඉක්මනටම තවත් සත්තු ඉන්න චිත්‍රපටියක් අරන් එන්නම් කියල. ඔන්න ගෙනාවා . මේකේ ඉන්නේ මම කලින් දුන්න එකේ හිටිය වගේ නපුරු ඇයෝ නෙවි. හරිම සුරතල් හුරුබුහුටි සත්තු...
View ArticleThe Originals [S03 : E21] with Sinhala Subtitles |මාසෙල්ගේ කපටි සැලසුම [සිංහල...
ලූෂියන්ගේ අවසානයත් එක්ක ඩවීනාගේ මරණයත් සිද්දවුනා. ලූෂියන් මැරෙද්දි පවා කිව්වේ මේ හෙළිදරව් වේවි එන අනාවැකිය ඇත්තක්ම වෙනවා. ඒක නම් නතර කරන්න බැහැ කියලා. එයා හරි. ඩවීනාගේ මරණයත් එක්ක මයිකල්සන් පවුල...
View ArticleBefore I Disappear (2014) with Sinhala Subtitles |නික්ම යාමට මත්තෙන් [සිංහල...
4 වෙනි උපසිරැසියත් අරන් ආවා ඔන්න, ආයෙත් වතාවක් අමුතුම සිනමාපටයක් ඕගොල්ලන්ට අරන් එන්න වාසනාව ලැබුනා. මේක 2014 අවුරුද්දෙ නිකුත් වුන චිත්‍රපටයක්. ටිකක් පරන වුනත් මේක නියම එකක්, කවුරුත් දකින්න නැතුව ඇති...
View ArticleThe Challenger (2015) with Sinhala Subtitles |අභියෝගකරුවා [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම කියන්න ඕනේ විමා අයියාට ගොඩක් ස්තුති වෙනවා ..මේ film එක දුන්නට…මන් මේ baiscope එකෙන් තමයි සිංහල sub බාගන්නේ..ඉතින් මටත් පොඩි කැමැත්තාක් ආවා film එකකට සිංහල sub හදන්න…හිතන තරම් ලේසි නැහැ නේ sub...
View Article