විජයග්‍රාහී 20ත් අරන් ආවා. මම ඇනිමේෂන්ම විතරයිනෙ අරගෙන එන්නෙ. ඒක නෙව් යී ඊ ඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ. මේ කොටසේ හතුරො 2ක් ඉන්නවා.එක්කෙනෙක් වෙන්ඩල් සැවේජ්,කට්ටිය DCs legend of tommorow බලනවනම් ඉතින් එයාව අනිවා දන්නවා.අනිත් කෙනා කවුන්ට් වර්ටිගෝ.එයාව ඕගොල්ලො මේකෙ 14වන කොටස බැලුවනම් ඉතින් දන්නවා.එයාට පුළුවන් බ්ලැක් කනෑරි වගේ කෑගහන්නනේ.ඒත් ඒක කෑගැසීමක් නෙවෙයි.කම්පනයක් ඇත්තටම වගේ කිව්වොත්. මේකෙ තියෙන්නේ,
කණ්ඩායමට පළවෙනි වතාවට ජස්ටිස් ලීග්ලත් එක්ක එකතුවී සටන් කරන්න අවස්ථාවක් ළැබෙනවා.ඒ වගේම අද වොලීගෙ[ කිඩ් ෆ්ලෑෂ්]ගෙ උපන්දිනය.ඒත් වොලී බලාගෙන ඉන්නෙ මේ සටනට යන්න.ඒත් ඒක හරියන්නෙ නෑ.බැට් මෑන් එයාට වෙන වැඩක් පවරනවා.ඒ වැඩේට අනුව එයාට තියෙන්නෙ ගෑණු ළමයෙක්ව බේරගන්න.මේ කොටසෙදි එයාට මුළු ජීවිතේදීම ලැබෙන්න පුළුවන් හොදම උපන්දින තෑග්ගත් හම්බු වෙනවා.ඉතින් මේක බලන්න.22ත් අරන් එනවා.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
194 downloads