Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Challenger (2015) with Sinhala Subtitles |අභියෝගකරුවා [සිංහල උපසිරසි සමඟ]

$
0
0
The Challenger

මුලින්ම කියන්න ඕනේ විමා අයියාට ගොඩක් ස්තුති වෙනවා ..මේ film එක දුන්නට…මන් මේ baiscope එකෙන් තමයි සිංහල sub බාගන්නේ..ඉතින් මටත් පොඩි කැමැත්තාක් ආවා film එකකට සිංහල sub හදන්න…හිතන තරම් ලේසි නැහැ නේ sub හදන එක*;) winking මටත් මේක හදනකොට තමයි තේරුනේ..*:) happyකොහොමහරි ඔන්න මගේ පළමු සිංහල sub එක… වැරදිනම් අනිවාර්යෙන්ම ඇති…වැරැදී හදාගන්නම්…ඒවා පෙන්නලා දෙන්න… හරි එහෙනම් කතාව වට බහිමුකෝ…

එක නගරයක් කොල්ලෙක් හිටියා එයා දුප්පත් එයාගේ නම ජේඩන් *:) happy මේයා වාහන හදලා තමයි අම්මත් එක්ක ජිවත් උනේ…කොහොම කොහොම හරි මෙයාලා හිටපු ගෙදර කුලිය ගෙවලා නැති නිසා මෙයාලට එතනින් යන්න උනා..ඔන්න ඔතනින් තමයි ඒ කොල්ලගේ මුළු ජීවිතේම වෙනස් උනේ….එයා බොක්සින් වලට එකතු වෙනවා….එතැන් ඉදන් ඔහුට එන ප්‍රශන මොනාද? ඔහුගේ අම්මට මොකද වෙන්නේ…ඔහු අම්මා හින්ද මේ සියල්ල අත් අරිද?අම්මගේ පරණ සම්බන්දදේ මොකක්ද? ඔහුට පුලුවන්ද world heavyweight championship එකට තරග කරන්න?? 29 වතාවක් ශුරයා ව මේ පොඩි කොල්ලා ට පරාජය කරන්න පුළුවන් වෙයිද? මෙ ඔක්කොට උත්තර උත්තර හොයා ගන්න මේ film එක බලන්න ම වෙනවා…

පැය එකහමාරක් දුවන මේ film එක කම්මැලි නැතුව බලන්න පුළුවන්….බොක්සින් වලට ආස අයට මේ කාතාව හොදට හිතට අල්ලයි… IMDb අගය 5.6 අරන් තියෙන මේ film එක කට්ටියටම නරබන්න කියලා සුහද ආරාධනයක් කරනවා…

ඊලග සිංහල උපසිරසෙන් හම්බවෙන තෙක් ඔබ සැමට සුභ දවසක්…

 

 

The Driftless Area (2015) on IMDb

 

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපතට ගැළපේ

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>