Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S03 : E22] with Sinhala Subtitles |ඇලෙක්සැන්ඩර් කර්ක් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

හොදයි එහෙම නම් මේ එකතු වෙලා ඉන්නේ කළු ලැයිස්තුවේ අන්තිම කතාවට පෙර කතාවත් එක්කයි. ඊළඟ කොටසින් ඒ කියන්නේ 23වන කොටසින් මේ සීසන් එක අවසන් වෙනවා.

පසුගිය සතියේදී රෙඩ් සහ FBI එකේ පිරිස එකතු වෙලා ලිස්ගේ ඝාතකයින් හොයාගන යන ගමන පටන් ගත්තානේ. ඒකෙදී රෙඩින්ටන් සූසන් හාග්‍රේව්ව එයාගේ පැත්තට හරවාගන දැන් ඇලක්සැන්ඩර් කර්ක් ඒකියන්නේ ලිස්ව පැහැරගන්න කොන්ත්‍රාත්තුව දුන්න කෙනාව හොයාගන යන්නයි හදන්නේ.

හොදයි එහෙම නම් අද කතාව බලන්න. සූසන් හාග්‍රේව් සහ ටොම් කීන් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අද කතාවේදී ඒ සම්බන්ධය මොකද්ද කියලා ඔයාලට දැනගන්න ලැබේවි.

මීළඟ කොටසින් හමුවෙමු

The Blacklist (2013) on IMDb

 

 

275 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

16DC899EE5F44BE865663BC5D2780F74D26EA0F0

349 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

B6FDC41EDA0CEE78BDC027F77B9BDC6E562F71B7
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>