Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S03 : E16] with Sinhala Subtitles|ඇලිගේ අවසානය ලෝකයේ විනාශයද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S3P1

කොහොමද කට්ටිය ඔන්න අදත් ආව දවසෙම ගෙනාවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 7.15යි. ඉතින් ජනවාරි මස 22වනදා ඉදන් මම රොයිලි අයියා පවරපු වගකීම ඉෂ්ට කළා. අදින් ඔන්න ඒක අවසන් වෙනවා, ඔව් ඒ කියන්නේ THE 100 තෙවන කතාමාලාවේ අවසානය අදින් සනිටුහන් වෙනවා. බයවෙන්න එපා දැනටම නිවේදනය කර අවසන් හතරවන කතාමාලාවත් එන බවට. හැබැයි තවම නිශ්චිත දිනයක්නම් නැහැ. හොදා එහෙමනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු නේද?

මුලින්ම තුන්වන කතාමාලාව ආරම්භ වුනේ අයිස් ජාතීන් යුද්ධයකට එන ජවනිකාවකින්.නමුත් පස්සේ ඒක යටපත් වෙලා පයික් යුද්ධයක් පටන්ගත්තා භුමිවාසින් එක්ක.මුලදී වැඩියේ ලොකු දෙයක් ආලෝකයේ නගරය සම්බන්ධයෙන් නොවුනට පස්සේ එකපාරටම වගේ වැඩි නැඹුරුවක් ආවේ ආලෝකයේ නගරය දිහාවටනේ. කොහොමෙන්හරි සමස්ත ආකේඩියාව වගේම් පෝලිස් එහෙමත් ආලෝකයේ නගරයට යටත්වුනා. ඒවගේම කතාවේ මුලපටන් උන්න චරිත කීපයක්ම සමුගත්තා. ඉතින් ඒ සියල්ලම අස්සේ කතාමාලාව හොදින් විකාශය වුනා. සමහරු කියන විදිහට මේක දැනට ආපු කතාමාල තුනෙන්ම හොදම අවසානයලු,ඒක ඔයාලම තීරණය කරන්නකෝ.අද කතාව ගැන කිව්වොත්කුතුහලේ නැතිවෙන නිසා මොනාවත්ම කියන්නේ නැහැ ඔන්න, එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ ක්ලාක් කොහොමද ඇලිව නවත්වන්නේ කියලා. කතාමාලාව ආරම්භයේ පටන් අදහස් පළ කරමින් සවියක් වුන් සැමට මාගේ ස්තුතිය. එහෙමනම් අපි තව මාසෙකින් දෙකකින් වගේ තවත් සුපිරි කතාමාලාවකින් හමුවෙමු.

ඔබ සැමට ජය.

 

 

The 100 (2014) on IMDb

 

 

 

315 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5DF35DC926B5D9EC385A2DD072A3E9E86DD19421

 

 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>