ඔන්න ඉතින් මගේ හතරවන උපසිරැසිය, කියපුවිදියට Tremors 3 – Back to Perfection (2001) අරගෙන ආවා. මේකත් ගොඩක් ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් . ටිකක් පරණ උනත් කම්මැලි නැ . මම කලින් දීපු කොටස් තුන බැලුවනම් ඔයාලට තේරේවි නේ .
ඔන්න ඉතින් කතාව ගැන කියනවනම් මේ කතාවත් සිදුවෙන්න Tremors පළමු කොටස සිදුවෙච්ච ටවුමෙමයි. ඒ උනත් අවුරුදු එකොළහකට පස්සේ මුළු ටවුමම වෙනස් වෙලා . මේ බින්කුන්ඩෝ හින්ද ගොඩක් ප්‍රසිද්ද වෙලා. අලුත් බිස්නස් ඇතිවෙලා . ඉතින් මෙහෙම ගෙවෙන කාලය එකපාරටම වෙනස් වෙනවා , ආපහු මේ සත්තු මතුවීමත් එක්ක . මෙදාපාර පොලව යටින් විතරක් නෙවි උන්ට පියාඹන්නත් පුළුවන් . ඉතින් ටවුමේ මිනිස්සුයි ඔයාල දන්න අනිත් කොටස්වලින් ඔයාලට හමුවෙච්ච ගමර් මහත්තයයි එකතුවෙලා මේ සත්තුත් එක්ක කරන සටන තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ. IMDB අගය 5.4 ක් අරන් තියන හින්ද හොඳ එකක් කියල ඔයාලට තේරෙනවනේ .
ඇත්තටම මේ වැඩේ අමාරු උනත් එපා වෙන්නේ නැ ඔයාලගේ කමෙන්ට් දැක්කම. මම ඊළඟට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ Tremors 4: The Legend Begins (2004) කියන චිත්‍රපටිය . ඉතින් එකෙන් මුණගැහෙමු . එතකම් ඔක්කොටම බුදුසරණයි.
459 downloads