ලූෂියන්ගේ අවසානයත් එක්ක ඩවීනාගේ මරණයත් සිද්දවුනා. ලූෂියන් මැරෙද්දි පවා කිව්වේ මේ හෙළිදරව් වේවි එන අනාවැකිය ඇත්තක්ම වෙනවා. ඒක නම් නතර කරන්න බැහැ කියලා. එයා හරි. ඩවීනාගේ මරණයත් එක්ක මයිකල්සන් පවුල කරගත්තේ යුධ ප්‍රකාශ කළා හා සමාන දෙයක්. මාසෙල් ඉන්නේ පුදුමාකාර කේන්තියෙන්. ඒ ඉන්න අතරේ තමයි වින්සන්ට් අර සිරම් එක දුන්නෙත්. මාසෙල්ට හොදාකාරවම ඕනේ කරන්නේ පළිගන්න. ඒකට සුපුරුදු පරිදි එයාට ඕනේ කරන්නේ මැරෙන්න. මැරිලා ආයේ අර හිතාගන්නවත් බැරි විදිහට අනාවැකියේ කියන මෘගයා බවට පත්වෙන්න. බලලම ඉන්නකෝ.
මං සුපර්නැචුරල් වලදී කිව්වනේ ඇයි සබ් ප්‍රමාද වුණේ කියලා. අනික මේ සබ දෙපාරක් කොටන්න වුනා. මොකද විනාඩි 20 ක විතර ලයින් වගයක් කර කර ඉන්න අතරේ කරන්ට් ගියා. ඒ එද්දී ෆයිල් එකට හානි වෙලා ආයේ මුල ඉදන් කොටන්න වුනා. අන්තිම එපියෙන් ඉක්මණින්ම හමුවෙමු. ජය.!
HEVC සහ HD පිටපත් වලට මෙම උපසිරසි ගැළපේ
343 downloads
<<Previous Episode All Episodes Next Episode>>