කොහොමද ඉතින්?ඔන්න 18ත් ගෙනාවා.මේකනම් ටිකක් අතභූත බය හිතෙන කොටසක්.එහෙම කිව්වා කීයලා නොබලා ඉන්න එපා.මේකෙ වෙන්නෙ ආර්ටමස් ටයි සටානාටයි හමුවෙනවා සුපිරි කඩුවක් තියෙන මිනිහෙක්ව.ඒ කඩුව ගන්න පුළුවන් පිරිසිදු හදවතක් තියන කෙනෙක්ට පමණයි.ඉතින් ඕගොල්ලො දන්නවනෙ පිරිසිදු හදවතක් තියෙන්නේ එක්කෙනෙක්ටවත් ආදරය කරන්නෙ නැති කෙනෙක්ට විතරයි කියලා.ඉතින් මේ මිනිහා තමන්ගෙ නංගීව මරනවා මේ කඩුව ගන්න.නංගි හොල්මන වෙලා ඇවිදින් අයියගෙන් පළිගන්න එකක් තමයි තියෙන්නේ.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
211 downloads