හොඳයි යාලුවනේ මමත් ඔන්න TV series එකකට අත ගැහුවා.මම දන්නේ නැහැ මේක කාටවත් මග හැරුනේ කොහොමද කියලා.මේක 2008 ඉඳන් 2013 වෙනකම් ඇදී ගිය imdb අගය දැනටත් 8.5 ක් ලබාගෙන තියන විද්‍යාත්මක අභිරහස් කතා මාලාවක් .මේක Drama ,Mystery ,Sci-Fi ඝනයට තමයි වර්ග කරලා තියෙන්නේ.මේකට තිබුන ජනප්රියතාවය හිතාගන්න පුළුවන්නේ තවමත් එයට තියන imdb අගයෙන්.
මේකේ මුලික කතාව වෙන්නේ අතිශ්‍රෙෂ්ට ආචාර්යවරයෙක් සහ ඔහුගේ සොයා ගැනීම් වැනි දේවලුයි.මෙහි පළමු E01හි සිදුවන්නේ ඔහුගේ විද්‍යාත්මක සොයාගැනීම් වැරැදි ලෙස භාවිතා කල අවස්ථාවක්.මෙතැනදී මේ ආචාර්යවරයා ඉන්නේ මානසික රෝහලක.ඊතින් මෙතනදී මෙම ආචාරයවරයාගේ පුතාවත් මේකට සම්බන්ධ වෙනවා.ඔබලා මේක බැලුවොත් වැටහෙයි මේ පුතා ගේත් යම් විශේෂයක් තියනවා කියලා.මේ කතා මාලාවේ යම් තැනක සමාන්තර ලෝක වැනි දේවල් ගැනත් කියා වෙනවා.විද්‍යාත්මක සහ විද්‍යාත්මක නොවන අභිරහස් දේවල් වලට කැමති අයට ගොඩක් හොඳ කතා මාලාවක් මේක.
මේකේ ප්‍රධාන නිළිය Anna Torv fringe හි රගපෑම වෙනුවෙන් 4 වතාවක් හොඳම නිලියට හිමි Saturn Award සම්මානය ලබාගෙන තියනවා.තව Joshua Jackson, Jasika Nicole වගේ අයත් මේකට දායකත්වය දෙනවා. දැන් ඇති බලලා comment එකකුත් දාන්නකෝ.ඒක සතුටක්.ජය වේවා එහෙනම්.
245 downloads
<<Previous Episode All Episodes Next Episode>>