Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Fringe [S01 : E02] with Sinhala Subtitles |ඒකමදේ නැවතවරක්… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Fringe (season 1)TV2

මේක දෙවෙනි කොටස  මේ කතා මාලාවේ .පසුගිය කොටස මතකනේ ස්කොට් මැරෙනවා.හැබැයි රහස් ගොඩක් හංගගෙන තමයි මෙයා මැරෙන්නේ.මේ කතා මාලාවේ ඉදිරි කොටස් වලදී අපිට ඒ රහස් මොනවද කියලා දැනගන්න ලැබෙයි.හැබැයි දැනට අපි දන්නවා මැසිව් ඩයනමික් ආයතනයට යම් සම්බන්දයක් තියනවා.මේ සිධුවෙන සිදුවීම් වලට.

කොහොමහරි මේ කතාවේදී කියවෙන්නෙත් හමුදාමය ව්‍යාපෘතියක් ගැන.සුපිරි සොල්දාදුවන් හැදීමේ.මේකෙන් අන්තිමට බිහි වෙලා තියෙන්නේ මොන වගේ ජිවියෙක්ද නිර්මාණයක්ද කියලා අදහසක් දෙන්න නම් එකපාර බැහැ,මේ කතාවේ තවත් යම් විශේෂ දෙයක් සිදු වෙනවා……ඒ මොකද කියලා බලලා ඉන්නකෝ..ඉක්මනටම E 03 ටත් subs දෙන්නම්….

.

 

Fringe on IMDb

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>