Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Quantico [S01 : E11] | with Sinhala Subtitle |සැබෑව හෙළි කරන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Quantico TV S1P2

මාසෙක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි අවසාන 11 වෙනි කොටස අරගෙන එන්නේ. නැවත කතා මාලාව තිරගත වීම ආරම්භ වන බවට සඳහන් වන්නේ මාර්තු මාසයේ 06 වෙනිදා. මේ කොටස වැඩිමනත් නැඹුරු වන්නේ හාස් පවුල පැත්තට. විශේෂයෙන්ම කේලබ් හාස්ගේ මව සහ ෂෙල්බි අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන හැටි අතීත කතාවෙන් පෙන්වන අතර, වර්තමාන කතාව දිග හැරෙන්නේ ජීවිතාන්තය දක්වා සිර ගත වන්නට තවත් පැය කීපයක් පමණක් ඉතිරිව තිබෙන ඇලෙක්ස් පැරිෂ් ඇතුලු පිරිස වටා. අතුරුදන් වුනු සයිමන් ඈෂර් සොයා යන ගමන් කෙළවර වන්නේ තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන බව තහවුරු කරමින්. ඇලෙක්ස් ඇතුලු පිරිසට එය නවත්වන්නට හැකිවෙයිද? කේලබ් හාස් ඇත්තටම මොන වගේ කෙනෙක්ද? නරඹන්න ඔබට බාරයි. 

Quantico (2015– ) on IMDb

 

 

200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

5242FF2F7A8D86D2EA45DF62049CABE8F7085977

274 MB කොපිය මෙතනින් බාගන්න

CF76B47B1BAD3D3B9CED737BE33FB2A78166E765
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>