Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S03 : E10] with Sinhala Subtitles |අධ්‍යක්ෂකගේ අවසාන. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

 

The-blacklist S3P3

අද මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ 3 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසත් එක්කයි. පසුගිය සතියේ ලිස් අත්අඩංගුවට පත්උනාට පස්සේ නඩුවට මුහුදෙන්න යන එක සහ කබාල් කෙන් ඇයව ඝාතනය කරන්න හදනවා මතක ඇතිනේත ඒ වගේම රෙඩින්ටන් ඇයව බේරා ගැනීමේ මෙහෙයුම ඉදිරියට අරගන ගියා මතක ඇතිනේ.

එහෙම නම් බලන්න ලිස්ට නිදහස් වෙන්න ලැබෙයිද සහ අධ්‍යක්ෂකට මොකද වෙන්නෙ කියලා.

 

The Blacklist (2013) on IMDb

 

 

154 MB (720p.x265.HAVC) කොපිය මෙතනින් බාගන්න

f4dce10633f342cf2a6680a84f84af2df8a63191
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>