Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

I Hear Your Voice [2013 – E02] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

I Can Hear Your Voice-2සොන් ඩූ හයින් ජන්ග් හේ සන්ග් සහ පාර්ක් සෝහා චරිත තුන එකට සම්බන්ධ වෙන හැටි ඔයාලා දැක්ක නේද කලින් කොටසේ. ඩූ හයින් අවස්ථාවට බොරු කියලා පැනල ගියා. ඒත් හේ සන්ග් සෝහා වෙනුවෙන් ඉදිරිපත් වුනා. ඒ ඉදිරිපත් වීම නිසා පාර්ක් සෝහට සාධාරණය ඉටුවුනත් හේ සන්ග්ට වෛරක්කාරයෙක් ඇතිවුනා. එදා හිරගෙට නියම වුන ඒ අපරාද කාරයා අදටත් බලාපොරොත්තුවෙන් ඉන්නේ එලියට ගිය ගමන්ම හේ සන්ග්ව මරල දාන්න. ඒ වගේම දැන් අපූරු තරුණ ශිෂ්‍යයෙක් වෙන සෝහාගෙ එකම බලාපොරොත්තුව තමන් වෙනුවෙන් ඉදිරිපත් වුන ඒ නිර්භීත ගැණු ළමයව ආරක්ෂා කරන එක. ඒ වගේ ගෑණු ළමයි කීදෙනෙක් පස්සෙන් ගියත් හරියටම හේ සන්ග්ව හොයාගන්න සෝහට බැරි වෙනවා. මේ අතරතුර පාසලේ සෝහාගෙ මිතුරියක් නොකල වරදකට අහුවෙනවා. හරියටම අවුරුදු දහයකට කලින් හේ සන්ග් ඩූ හයින් කියපු බොරුවට වරදකාරිය වුනා වගේ. ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන රජයේ නීතීඥවරිය වෙන්නේ හේ සන්ග්. ඔන්න අවුරුදු දහයකට පස්සේ ආයෙමත් මම අර මුලින්ම කියපු චරිත තුන ආයෙමත් මුණ ගැහෙන්නයි යන්නේ. එයාලා කොහොම ඇතිද? සෝහා හිතන විදිහට අතීතයේ වගේම හේ සන්ග් තවමත් අවංක නිර්භීත කෙනෙක්මද?

 

 Hi! School: Love On (2014) on IMDb

 

 

4.40 GB (සම්පූර්ණ පිටපත) මෙතනින් බාගන්න

D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>