පරණ යාලුවො තුන්දෙනාගෙ නැවත හමුව ඔයාලා දැක්ක නේද? කලින් වතාවෙ වගේම සිද්ධියක් නේද? එතනදිත් ඩූ හයින් හැසිරෙන්නෙ අවුරුදු දහයකට කලාන් හැසිරුන විදිහටමයි. සෝහ ගෙ මිතුරිය නිවැරදියි කියල ඔප්පු කිරන්න සාක්ෂි නැති නිසා හේ සන්ග් කල්පනා කරන්නේ මේ නඩුව අතහැරල දාන්න. ඒත් හේ සන්ග් ගෙ අම්මා ඇයට හොඳටම බනිනවා. ඇය ගැන ලැජ්ජ වෙන බව පවසනවා. ඒ නිසා ඇය තීරණය කරනවා නැවතත් මේ ගැන හොයන්න. එතනදි ඇගේ සහයට සෝහා, නීතීඥ චා වගේම ඇගේ ලිපිකරුවත් සිටියත් ජේෂ්ඨ නීතීඥ තැනගෙන්නම් ඇයට උදව්වක් ලැබෙන්නෙ නැහැ. එයින් අධ්යෙර්යමත් නොවන හේ සන්ග් නඩුව නැවත කැඳවනවා. ඒත් එතනදි ඇයට නොසිතූ ඇබැද්දියකට මුහුණ දෙන්න වෙනවා. ඒ ඇබැද්ධියේදි ඇගේ පිහිටට එන්නේ ඇය හීනෙන්වත් නොසිතූ කෙනෙකුයි.
D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
58 downloads
<< Previous Episode All Episodes Next Episode>>