ඔන්න ගෙනාවා උණු උනුවෙන්ම..පට්ට film එකක්..නම දැක්ක ගමන්ම ආසා හිතෙන්න ඇති කියලා හිතෙනවා . පට්ට film එකක් මේක..මේ film සෙට් එකම ගැන කියන්න දෙයක් නැහැනේ. action ගණයට අයිතිවන මේ film එක පැය1 විනාඩි 41 කාලයක් තිරගත වනවා. මේ film එකට IMDb 6.9 අගයක් සටහන්වෙනවා..ඒ කියන්නේ පට්ට film එකක් නේ.මාත් film එක එනකන් තමයි හිටියේ නියම සටන් ජවනිකා තියෙනවා…පොඩ්ඩක් වත් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..ඒ වගේම ගොඩක් ප්‍රසිද්ද කට්ටිය මේ film එකේ ඔයාලට බලා ගන්න පුළුවන්..නම් කිහිපයක් කියන්නම්කෝ
- Michael Jai White
- Josh Barneet
- Gillian White
- Stephen Quadros
- Nathan Jones
- Sahajak Boonthanakit
- Aaron Brumfield
- Tony Jaa
හරි හරි ගොඩක් දේවල් කිවුවා නේ… දැන් පොඩ්ඩක් මේ ගැන කියන්නකෝ.. Case Walker කියන්නේ කියන්නේ ගොඩක් ප්‍රශ්ණ දාගත්ත මනුස්සෙක්.කලින් පොලිසියත් එක්කත් වලියක් දාගත්ත කෙනෙක්..ඔහුට යාලුවෙක් ඉන්නවා Brody James කියලා.මේ දෙන්න හොද යාලුවෝ කොහොම උනත් මේ දෙන්නා හම්බවෙනවා තරගයක් අවසානයේදී..විස්සර පොඩ්ඩක් කතා කරන්න කියලා දෙන්නම සෙට් වෙනවා Club එකකට..එතනදිත් පොඩි දේවල් වගයක් Brody James ට සිද්ද වන නිසාම Brody ව ගෙදරට අරන් යන්න වෙන්නේ Case Walker ට.Brody ඇත්තටම Braga එක්ක සටනකට සුදානම් වෙන ගමන් ඉන්නේ..එකට Case Walker ගෙන් උදවු ගන්න යන්නේ..කොහොම හරි Case Walker තමන්ගේ යාලුවට උදවු කරන්න හිතාගෙන යනවා..තායිලන්තයට..එහිදී තමයි Case Walker හොද හොද ප්‍රශ්ණ ටිකක් එන්නේ…අවුරුදු 7 කෙල්ලෙක් එක්ක යාලු නොවූ Case Walker මෙහෙදී යෝජනාවක් එනවා…ඒවගේම ඔහුගේ යාලුවට අභාදයක් වෙනවා..
Brody James තරගයට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔහුගේ සියලු දේවල් නැති වෙයිද? Brody James වෙනුවට Case Walker ආවොත් මොකක් වෙයිද? භායනක Braga ව පරාජය කරන්න පුළුවන් වෙන්නේ කාටද? Case Walker එයාගේ යි Myca Cruz සම්බන්දතාවය ගැන මොකක් හිතයිද? Case Walker කොහොමද? Myca ට කතා කරන්නේ කියලත් ඔයාලට බලන්න පුළුවන්? ඒවගේම හොදම දේ Case Walker හරියන ඇදුමක් හොයා ගන්න හම්බවෙයිද? තවත් ගොඩක් දේවල් තියෙනවා..මන් ඔය හැල්ළම දිග ඇරියොත් වැඩක් නැහැනේ..නේද? . film එකම අරන් බලන්නකෝ..
කියන්න අමතක උනා මේ film එකේ සමහර කොටස් වැඩිහිටියන්ට පමණක් සුදුසූයි….
මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම WEB පිටපත් වලට ගැළපේ.
2216 downloads