Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

I Hear Your Voice [2013 – E05] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

I Can Hear Your Voice-2තමන්ගෙ අරමුණ ඉටුකරගන්න වෙනත් මගක යන්න තීරණය කරන මින් ජුන්ගූක් සෝහා සහ හේ සන්ග් ඉන්න පලාතෙන් පිට වෙලා යනවා. පොලීසියට ඔහු කියන්නේ තමන් සෝහාට ලොකු වරදක් කල නිසා එයට දඬුවම ලෙස තමන් සැඟවී ජීවත් වන බවයි. හේ සන්ග් සහ චා මේ වතාවේ කතා කරන්නේ නිවුන් සහෝදරයො දෙන්නෙක්ගෙ නඩුවක් ඒ නඩුවෙත් රහස් පරීක්ෂකයා වන්නේ ඩූ ඉයොන්මයි. සේ වතාවෙත් හේ සන්ග් ගෙ එකම අරමුණ ඇයව පරදවන එකයි. ඇව බලාපොරොතුත් වන ලෙසම එය ඉටුකර ගැනීමට ඇයට හැකි වෙයිද?

 

 Hi! School: Love On (2014) on IMDb

 

 

4.40 GB (සම්පූර්ණ පිටපත) මෙතනින් බාගන්න

D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>