පුංචි කාලෙ ඉඳන් තරහකාරයො දෙන්න එකතු වෙලා අපරාධකාරයො අල්ලපු හැටි හරි අපූරුයි නේද? ඒත් ඒ විදිහට අල්ලල දුන්න අපරාධය පිටිපස්සෙ තියෙන ඇත්තම හේතුව මොකක්ද කියල දැනගද්දි හේ සන්ග් පරක්කු වැඩියි. ඒත් ඇය තමන් කරපු දේ ගැන නම් පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නැහැ. දැන් දැන් හේ සන්ග්ට නීතීඥ චා ගැන හිතක් පහලවීගෙන වගෙයි එන්නේ. ඇය ඔහුට ආරාධනා කරනවා චිත්‍රටියක් බලන්න යන්න. හැබැයි ඒක දිනගත කිරීමක් කියන්න ඇයට ලැජ්ජයි වගේ. ඉතින් ඇය ඇගේ සුපුරුදු වාග් විලාසයෙන්ම කියනව ඒ විදිහට වරද්දලා වටහා ගන්න එපා කියලා. කොයි විදිහට එරි ඇය එහෙම ආරාධනාවක් කරපු එක ගැන ඔහුට බොහොම සතුටුයි. ඇය පැවසූ ලෙසටම සූදානම් වැන චා බොහොම සතුටෙන් ඇය හමුවෙන්න එනවා. ඔවුන්ගේ දිනය කොහාම ගෙවෙයිද?
D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
53 downloads
<< Previous Episode All Episodes Next Episode>>