Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

12 Monkeys [S02 : E08] with Sinhala Subtitles |නිද්‍රා ගීතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටස. අනේ මන්ද දැන්නම් ගියපු හොද කථා මාලා ගොඩක් ඉවරවෙලා, බලන්න එහෙකුත් නැති තරම් වගේ නේද? පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත්, කැසී සක්ෂිකරුගේ බලපෑමට ලක්වෙනවා නේ අර...

View Article


Image may be NSFW.
Clik here to view.

Houdini and Doyle [S01 : E02] with Sinhala Subtitles |“පුනර්භවය” [සිංහල...

ඉක්මනට ඉක්මනට ඔන්න එහෙනම් කථාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. ඉස්සෙල්ල කොටස ගැන පොඩ්ඩක් මතක් කරල ඉමුකො. ඒකෙ උනේ Houdini මහත්තයයි Doyle මහත්තයයි කොස්තාපල් වරියයි එකතු වෙලා මිනීමැරුමක් විසදපු එක ලොන්ඩරියක...

View Article


Image may be NSFW.
Clik here to view.

Theri (2016) with Sinhala Subtitles |‍‍තම දුව වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ] [50]

කොහොමද කට්ටියට? අද නම් මට සුවිශේෂි දවසක්. ඒ මොකද නම්, මං මේ උපසිරැසි ගමනේදී පහු කරන පලමු කඩයිම තමා අද දින පසු කරන්නේ. ඒ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණයයි. ඇත්තම කිව්වොත් දැන් නම් උපසිරැසි 50 පහු කරලා...

View Article

Image may be NSFW.
Clik here to view.

I Hear Your Voice [2013 – E06] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල...

පුංචි කාලෙ ඉඳන් තරහකාරයො දෙන්න එකතු වෙලා අපරාධකාරයො අල්ලපු හැටි හරි අපූරුයි නේද? ඒත් ඒ විදිහට අල්ලල දුන්න අපරාධය පිටිපස්සෙ තියෙන ඇත්තම හේතුව මොකක්ද කියල දැනගද්දි හේ සන්ග් පරක්කු වැඩියි. ඒත් ඇය තමන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Lake Placid: The Final Chapter (2012) with Sinhala Subtitles |කිඹුල් විල 4...

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ පහළොස්වන නිර්මාණය අරන් ආවා. Lake Placid කතා මාලාවේ හතරවන කොටස. මේකත් DVD සඳහා පමණක් නිකුත්උන චිත්‍රපටියක්. Lake Placid පළමු කොටසේ සිට මෙම චිත්‍ර පටිය දක්වා...

View Article


Image may be NSFW.
Clik here to view.

1 Litre of Tears (2005) [Ep03] with Sinhala Subtitles|ඇයි මේ ලෙඩේ මටම හැදුනෙ?...

ඉතිං මතකනේ ආයගෙ අම්මයි තාත්තයි තීරණය කරනවා මේ ගැන තව ටික කාලයක් ආයට නොකියා ඉන්න. ඒත් දොස්තර මිසූනෝගෙ අදහස ඒක ආයගෙ කාලය නාස්ති කිරීමක් විතරයි කියලා. ඒත්ආයගෙ අම්මයි තාත්තයි ඒ ගැන ආයට කියන්න සූදානම්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Ones Below (2015) with Sinhala Subtitles |පූසා සහ කිරි බෝතලය… (18+)...

මේ සුදානම තවත් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් ඕන වෙත ගෙන එන්න. මේක මේ වසරේ මාර්තු 11 වැනිදා බ්‍රිතාන්‍ය දී ප්‍රදර්ශනය ආරම්භ වුන ත්‍රාසයජනක කතාවක්. මේ වනකොට IMDB 6.2 ක අගයකුත්… රෝටන් ටෝමාටෝ අඩවියේ 69% වගේ ඉහල...

View Article

Image may be NSFW.
Clik here to view.

Fringe [S01 : E09] with Sinhala Subtitles |සිහිනයෙන් පැනයාම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 9 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම්...

View Article


Image may be NSFW.
Clik here to view.

Chicago PD [S03 : E23] with Sinhala Subtitle |“හෑන්ක් වොහිට්”ගේ වියරුවේ...

මගේ අප්පේ, ඔහොං ඉතින් 2015 සැප්තැම්බර් 30 දා පටන් ගත්ත පොලිස් සෙල්ලමේ තුන්වැනි අදියරේ අවසන් කොටසත් බොහොම වෙහෙසක් දරලා, කරදර බාධක ගොඩක් මැදින්, නිදහස ලැබෙන පරිදි නිම කරලා අද අරං ආවා. අවසන් කොටස් 3න්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Lovely Bones (2009) with Sinhala Subtitle |මරණයට වෙනස් කල නොහැකි වූ...

කොහොම කොහෙන් පටන් ගන්නද කියලා මටම තේරෙන්නේ නැහැ, ආසාවට සබක් කොරලා බලන්න ඕනේ කියලා හිතලා පටන් ගත්ත වැඩේ සැහෙන කාලයක් අරං බොහොමත්ම හෙමින් ගමනක් ආපු මම අද 100 වෙනි අඩව්ව අල්ලන්නයි ඔන්න හදන්නේ. ඇත්තටම...

View Article

Image may be NSFW.
Clik here to view.

Shadowhunters [S01 : E05] with Sinhala Subtitles |මිනිස් වෘකයෝ [සිංහල...

ඉස්සරලාම ස්තූති කරන්න ඕන සමීර කරුණාරත්න සහෝදරයට මේ කතා මාලවට උපසිරැසි දාන්න අවස්ථාව දුන්නට. මේක මගෙ පලවෙනි උපසිරැසිය ඒක හින්දා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඊලග උපසිරැසි මීට වඩා හොදින් දෙන්නම්. දැන් කතාව...

View Article

Image may be NSFW.
Clik here to view.

I Hear Your Voice [2013 – E07] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල...

නීතීඥ චා බොහොම ආසාවෙන් ආවත් ඔවුන් දෙන්නට ඒ ගමන යන්න වෙන්නෙ නැහැ. ඒත් හේ සන්ග් තමන් ගැන හිතපු එක ගැන නීතීඥ චා බොහොම සතුටු වෙනවා. ඔන්න මේ වතාවෙත් හේ සන්ග්ට හම්බෙන්නේ ලේසි පහස් නඩුවක් නෙවෙයි. සුපුරුදු...

View Article

Image may be NSFW.
Clik here to view.

Cell (2016) with Sinhala Subtitles |දුරකථනයක් කල විනාශය… [සිංහල උපසිරසි සමඟ]

හා….කොහොමද කස්ටිය. හොදින් ඉන්නව කියල හිතනව. කාලෙකින් තමයි මේ ෆිලුමක් අරන් එන්නෙ. කාලෙකින් කිව්වෙ ඉතින් මාසෙකින් විතර. ඉතින් මේක විකාශය උනේ මේ මාසෙ 10වෙනිද. ඉතින් එදාම තමයි සමීර අයිය මේක මට බාර කලේ....

View Article


Image may be NSFW.
Clik here to view.

Quackerz (2016) with Sinhala Subtitles |දුපතේ තනි වුනු තාරාවා [සිංහල උපසිරසි...

මෙම සිනමාපටයට උපසිරසි කරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි ඔවුන් දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු. අසංක මුණසිංහ සොයුරා විසින් එවන ලද ලිපිය… ඔන්න යාලුවනේ මමත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Houdini and Doyle [S01 : E03] with Sinhala Subtitles |“අද්භූත සුවකරන්නා”...

ඔන්න එහෙනම් මේ සූදානම කථාවේ තෙවන කොටස අරන් එන්න. ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පුනර්භවය ගැන සිදුවීමක්. පොඩි ලමයෙක් ඇවිල්ල විප්ලවකාරී කාන්තාවකට වෙඩි තියනව. ඇය මැරෙන්නැති වුනත් ඔවුන් හිතන්නෙ මේක පෙර ආත්මයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Game of Thrones [S6E08 – No One] with Sinhala Subtitle (18+) |දැන් පරක්කු...

මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. තව කොටස් දෙකයි. 9 වෙනි එක පැයකට කිට්ටු වෙලාවකුත් අන්තිම කොටස පැයකටත් වඩා තියෙනවලු. ඉතින් සබ් එක එද්දි පොඩ්ඩක් වෙලා යයි. මොකද ඉතින් මාත් වැඩට යන්න එපැයි. එහෙනම් සිතියමට...

View Article

Image may be NSFW.
Clik here to view.

Angry Birds (2016) with Sinhala Subtitles |බිත්තර බේරා ගැනීමේ මහා සටන [සිංහල...

ඇඩ්මින් මඩුල්ල විසින්: මේ සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ලබා දී ඇති බැවින් ඔවුන් දෙදෙනාටම අසාධාරණයක් නොවන විදිහට ඒ උපසිරසි දෙකම ලබා දෙන්න අපි තීරණය කළා. මීට පස්සෙ තව මේ වගේ අළුතින් උපසිරසි...

View Article


Image may be NSFW.
Clik here to view.

I Hear Your Voice [2013 – E08] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල...

හේ සන්ග් ගෙ අම්මා දැකපු හීනේ ඇය හිතපු තරම් ලේසියට ඉවර වුනේ නැහැ. ඒක ඉවර වෙන්නේ ඇයට බොහොම වේදනාවක් ගෙන දෙමින්. ඇත්තම කිව්වොත් ඒක අවසානයක් නෙවෙයි ආරම්භයක් විතරයි වගේ.. බොහොම සැලසුම් සහගතව මින් ජුන් ගූක්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Last Ship [S03 : E01] with Sinhala Subtitles|නව යුගයක නව සතුරන්… [සිංහල...

මම වගේම කට්ටිය හැමෝම බයිස්කෝප් එකේ මග බලාගෙන හිටපු බොහෝම අගේ ඇති කතාවක් තමයි ඔන්න ආපහු පටන් ගත්තේ. මේ දවස්වල ගොඩක් වැඩ වැඩිවුනු නිසා කතාව ආපු වගක් ගැනවත් නිනව්වක් නැතිව ගියා. විමා මතක් කරනකං දැනන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Lake Placid vs. Anaconda (2015) with Sinhala Subtitles |කිඹුල් විල 5...

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ දහසය වන උපසිරැසිය. මම හිතපු විදියට ඔයාල තෝරා ගැනීම නොකලත් කිහිපදෙනෙක් ඇනකොන්ඩෝ ගැන කියපු හින්ද මම හිතුවා මේක තමා දෙන්න ඕන කියල. ඔන්න ඉතින් දහසය වන එක තඩි පිඹුරෙක්...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>