Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

I Hear Your Voice [2013 – E07] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

I Can Hear Your Voice-2නීතීඥ චා බොහොම ආසාවෙන් ආවත් ඔවුන් දෙන්නට ඒ ගමන යන්න වෙන්නෙ නැහැ. ඒත් හේ සන්ග් තමන් ගැන හිතපු එක ගැන නීතීඥ චා බොහොම සතුටු වෙනවා. ඔන්න මේ වතාවෙත් හේ සන්ග්ට හම්බෙන්නේ ලේසි පහස් නඩුවක් නෙවෙයි. සුපුරුදු විදිහටම මුලදිම විත්තියත් එක්ක රණ්ඩු කරගන්න හේ සන්ග්ට නඩුව නීතීඥ චාට බාරදෙන්න වෙනවා. ඒ වුනත් අවසානයේ ඇයටත් ඒ වයසක සීයා ගැන අනුකම්පා හිතිල ඇයත් මහන්සි වෙලා නීතීඥ චා ට උදව් කරන්න තීරණය කරනවා. මේ අතරතුර හේ සන්ග් ගෙ අම්මා නරක හිනයක් දකිනවා. හේ සන්ග් ගෙ අම්මා දකින හීන වල තේරුමක් තියෙනවා කියල තමයි හේ සන්ග් නම් කියන්නේ. ඉතින් අර වයසක සීයත් එක්ක ඇති වුන රණ්ඩුව තමයි මේ හීනෙ කියලා ඇය හිතනවා. ඒත් ඒ හීනේ ඒ තරම් සරල දෙයක් නම් වෙන්නෙ නැහැ වගේ.

 

 Hi! School: Love On (2014) on IMDb

 

 

4.40 GB (සම්පූර්ණ පිටපත) මෙතනින් බාගන්න

D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>