Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Ones Below (2015) with Sinhala Subtitles |පූසා සහ කිරි බෝතලය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Ones Below (2015)

මේ සුදානම තවත් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් ඕන වෙත ගෙන එන්න. මේක මේ වසරේ මාර්තු 11 වැනිදා බ්‍රිතාන්‍ය දී ප්‍රදර්ශනය ආරම්භ වුන ත්‍රාසයජනක කතාවක්. මේ වනකොට IMDB 6.2 ක අගයකුත්… රෝටන් ටෝමාටෝ අඩවියේ 69% වගේ ඉහල විචාරක පැසසුමකුත් දිනාගන්න සමත් වෙලා තියනවා.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Farr විසින් මේකේ පිටපතත් ඔහුගෙමයි. ඔහු තමයි මේ වසරේ අති සාර්ථක කෙලි ටෙලි කතා මාලාවක් වන The Night Manager සඳහාත් රචනයෙන් එක්කාසු වුනේ. ප්‍රධාන චරිත 4 ක් මේකේ ඉන්නවා ඔවුන් නම් Clémence Poésy, David Morrissey, Stephen Campbell Moore, Laura Birn කියන පිරිස.

කතාව පැත්තට හැරෙමු එහෙනම්. කේට් හා ජස්ටින් කියන්නේ තමුන්ගේ මුල්ම දරුවා අපේක්ෂාවෙන් ඉන්නා තරුණ යුවලක්. ඔවුන් ජිවත් වෙන්නේ නිවාස සංකීර්ණයක. මෙයාලට පහල තට්ටුවේ කතාව ආරම්භ වෙනකොට කිසිම කෙනෙක් නැහැ, නමුත් අලුත් ජෝඩුවක් එනවත් එකක් තමයි කතාව ආරම්භ වෙන්නේ. මේ අලුත් ජෝඩුවත් තමුන්ගේ මුල්ම දරුවා අපේක්ෂාවෙන් ඉන්නේ, නමුත් මෙයාලා ටිකක් වෙනස්…. ටිකක් අමුතුම හැටියකට තමයි හැසිරෙන්නේ….

කොහොම නමුත් කතාව අවසාන වෙන්නේ කේට් හා දරුවා….. නැහැ එක්කෝ ඕන නැහැ බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා හිතන දේ අනික් පැත්ත හැරෙන හැටි ලස්සනට බලාගන්න හැකි වේවි…. එහෙනම් තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා….   

The Ones Below (2015) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD හා WEB පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>