Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

I Hear Your Voice [2013 – E08] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

I Can Hear Your Voice-2හේ සන්ග් ගෙ අම්මා දැකපු හීනේ ඇය හිතපු තරම් ලේසියට ඉවර වුනේ නැහැ. ඒක ඉවර වෙන්නේ ඇයට බොහොම වේදනාවක් ගෙන දෙමින්. ඇත්තම කිව්වොත් ඒක අවසානයක් නෙවෙයි ආරම්භයක් විතරයි වගේ.. බොහොම සැලසුම් සහගතව මින් ජුන් ගූක් හේ සන්ග් ගෙ අම්මව මරණව විතරක් නෙවෙයි. හේ සන්ග් ගෙ පැත්තට කවුරුත්ම නැති කරන්නයි කල්පනාව. ඒකට පලමු පියවර විදිහට ඔහු තමන්ගෙ නීතීඥයා විදිහට නීතීඥ චා ව ඉල්ලනවා. මින් ජුන් ගූක්ට දඬුවම් කිරීම හේ සන්ග් ට කොපමණ වුවමනා වුනාද කියනව නම් අවුරුදු දහයකට කලින් තමන් නොකරපු වරදට ඩූ ඉයොන් ඉස්සරහ දන ගහල සමාව ඉල්ලන හේ සන්ග් තමන්ට උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

 

 Hi! School: Love On (2014) on IMDb

 

 

4.40 GB (සම්පූර්ණ පිටපත) මෙතනින් බාගන්න

D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>