Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

1 Litre of Tears (2005) [Ep04] with Sinhala Subtitles|වසන්ත උළෙල . [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මතකනේ පහුගිය කොටසෙ ආයා රෝගය ගැන දැන ගත්තා කියලා. ඒත් ආයා ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නෑ කියලා ගෙදර කට්ටියට පෙන්නනවා. ඒත් ආයා ඉන්නෙ බොහොම දුකින්. ඉතිං ඔහොම හෙමින් හෙමින් වසන්ත නිවාඩුවත් එනවා. ඒ විතරක් නෙමෙයි ආයට කවාමොටෝගෙන් ආදරණීය ආරාධනයකුත් එනවා. ඒ තමයි වසන්ත උත්සවයෙ ගිණිකෙළි සංදර්ශනය බලන්න යන්ඩ එන්ඩ එයත් එක්ක එන්ඩ කියලා. ආයා ඒ අදහසට එකඟ වෙනවා. ඒ  ගැන අම්මටත් කියනවා. ආයගෙ තත්වෙ ගැන හිතලා අම්මා ඒකට එකඟ වෙනවා. ආයට කවාමොටෝ එක්ක සංදර්ශනය බලන්ඩ පුලුවන් වේවිද?

 

Secret Door on IMDb

 

 

 

8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF
ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න.
___________________________________________________________________
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසා විද්‍යා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles