ඕන්න එහෙනම් Shadowhunters 6 වෙනි කොටස්ත් අරගෙන ආව. ඇත්තටම මේක දෙන්න හිටියෙ ඊයෙ රෑ. ඒත් ඉවර කරගන්න බැරිවුන හින්දා දවල් වෙද්දි දෙන්න තම්යි හිතාගෙන හිටියෙ. ඒත් ඉතින් හිතපු නැති විදිහට වැඩ කන්දරාවක් සෙට් උන නිසා ඒකත් කරන්න බැරි වුනා. කොහොම හරි ඔන්න වැඩේ ඉවර කරල පට්ට රෑ හරි කමක් නැ සබ් එක දෙන්න ඕන කියල හිතල දුන්නා. ඇත්තටම කියන්න ඕන මගෙ පලවෙනි සබටම සෑහෙන කොමෙන්ට් ගොඩක් තිබුන. කොමෙන්ට් කරපු හැමෝටම් ස්තුතියි කියන ගමන් කියන්න ඕන ඒ ටික දැකල මට සබ් දෙන්න තිබ්බ ආසාව වැඩි වුනා. ඇත්තටම කොමෙන්ට් එකක් දැක්කාම මාරම ගතියක් ඇගට එනව. ඉල්ලීම් වගයකුත් තිබුනා. ඔක්කොටම කලින් බාර ගත්ත වැඩේ ඉවර කරල ඉමුකො. ඊට පස්සෙ බලමු.
අද කොටසෙ ගොඩක් දුරට තියෙන්නෙ අතීත කතාව. මේව කියන්නෙ මැග්නස් සහ ලූක් දෙන්නා ක්ලැරිට. ලූක් හිතන විදිහට මේක කිව්ව්ට පස්සෙ ක්ලැරීට පුලුවන් වෙන්න ඕන මරණීය කුසලානය එයාගෙ අම්මා කොහෙද හංගල තියෙන්නෙ කියල දැන ගන්න. කතාව බලලම ඉමු එහෙන්ම් ක්ලැරීට පුළුවන් වෙයිද කියල කුසලානය තියෙන තැන හොයා ගන්න.
කියන්න දෙයක් තියෙනවා, මට සබ් එක දෙන්න වෙන්නෙ දවස් 3 න් 3 ට වගේ තමා .
ජය වේවා!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
185 downloads
<<Previous Episode All Episodes Next Episode >>