Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Magician (2015) with Sinhala Subtitles |හ්වන්සුල්ලා හ්වන්හී [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Magician (2015)

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම ඔයාලට ලස්සන චිත්‍රපටියක් අරගෙන ආයෙමත් ආවා. අපි බලමු මොකක්ද මේ කතාව කියලා….

හ්වන්හී යනු චෝසන් රාජ්‍යයේ රතු-ආලොක්ය නමින් හැින්වෙන දිස්ත්‍රික්කයේ ජනප්‍රිය මායාකරුවෙකු වේ. කුඩා කල හ්වන්හී, ග්විමෝ නම් මායාකරු යටතේ සේවය කරන අතර ඔහුගෙන් නිතර නිතර අතවරයට ලක්වෙයි. මේ කරදර දරාගත නොහැකි හ්වන්හී තම මිතුරිය වන බොයුම් සමග එතනින් පැනයයි.

චොන්ග් මියුන්ග් යනු තමන්ගේ කැමැත්තක් නැතත් කුයින් දේශයේ කුමාරයා හා විවාහ වීමට යන කුමරියයි. ඇය තම පවුල වෙනුවෙන් මේ විවාහයට කැමැත්ත පල කරසිටියි. විවාහයට යන අතරතුර  ඇය උයිජු හි මද කලකට නවතින අතර එහිදී හ්වන්හී සමග ආදර සම්බන්ධයක් ඇතිකර ගනී. හ්වන්හී මේ කුමරිය බව නොදැන ඇයට ආදරය කරයි. මේ අතර ග්වීමො නැවතත් හ්වන්හී හා බෝයුම් සොයා පැමිණෙයි. මේ ආදර කතාවෙත්, තරහකරුවන් හමුවීමෙත් අවසානය කොහොම වෙයිද……. කතාව බලලම දැනගමු නේද??

 

 

The Magician (2015) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>