Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S02 : E07] with Sinhala Subtitles|දේවදුතයන් හා පිටසක්වලයන්. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ancient-aliens 2
ඒක දේවවාදී ආගමික සම්ප්‍රදායන්වල ලේඛන පිරෙන්න දේව දුතයන් ගැන විස්තර තියෙනවා. මොවුන් ඇත්තටම වරදවා වටහා ගත් පිටසක්වලයන්ද? බයිබලය ඇතුළු එම ලේඛන වැරදියට අර්ථකථනය කල අයිතිහාසික වාර්තාද? එහෙමනම් එම ලේඛනවල කියන අයුරෙන්ම දේවදුත-පිටසක්වලයන් ආයෙමත් අපේ ලෝකෙට එයිද පෙර ඔවුන් පැමිණි අවස්ථාවේ අවසන් නොවූ සටනක් අවසන් කිරීමට?

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8898D66CBD5BAC568FE9B0D7EB25308E1A4AB36E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>