Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Baaghi (2016) with Sinhala Subtitle |මං තාම පටන් ගත්තා විතරයිනේ (50) [සිංහල...

කොහෙන්ද පටං ගන්නේ… හම්මේ… වැඩි දෙයක් නම් කියන්න නෑ… මේක මගේ 50 ස් වෙනි උපසිරැසිය… කියන්න දේවල් නම් වැඩිය නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි… මාත්...

View Article


Image may be NSFW.
Clik here to view.

Ancient Aliens [S02 : E07] with Sinhala Subtitles|දේවදුතයන් හා පිටසක්වලයන්....

ඒක දේවවාදී ආගමික සම්ප්‍රදායන්වල ලේඛන පිරෙන්න දේව දුතයන් ගැන විස්තර තියෙනවා. මොවුන් ඇත්තටම වරදවා වටහා ගත් පිටසක්වලයන්ද? බයිබලය ඇතුළු එම ලේඛන වැරදියට අර්ථකථනය කල අයිතිහාසික වාර්තාද? එහෙමනම් එම ලේඛනවල...

View Article


Image may be NSFW.
Clik here to view.

The Sessions (2012) with Sinhala Subtitles |පාපොච්චාරණය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න මම මගේ දහ අට වන උපසිරැසිය අරන් ආවා. මම මේ වනතෙන් ලබා දුන්න චිත්‍රපට වලට වඩා ගොඩක් වෙනස් එකක්. ඇත්තටම මේක මට කරන්න කියල විකියා සහෝදරයා විසින් බාර දීල සති දෙකක් විතර වෙනවා. Lake...

View Article

Image may be NSFW.
Clik here to view.

I Hear Your Voice [2013 – E11] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල...

අවුරුද්දකට පස්සෙ හේ සන්ග් ට පාර්ක් සෝහා ව හමුවෙද්දි ඔහුට ඒ ගෙවුන අතීතයේ කිසිම දෙයක් මතකයේ තියෙන්නෙ නැහැ. අඩුම තරමින් තමන් කවුද කියල වත් ඔහුට මතකයක් නැහැ. ඒත් ඔහු අහුවෙලා ඉන්නෙ නම් බොහොම දරුණු අපරාධ...

View Article

Image may be NSFW.
Clik here to view.

The Roommate (2011) with Sinhala Subtitles|කාමරේ මිතුදම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් පවුලේ සාමාජිකයෙක් උනාට පස්සේ ටික කාලයකට මට ඔයාල වෙනුවෙන් දෙයක් කරන්න බැරි උන එක ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා. වැඩ ගොඩක හිර වෙලා හිටපු නිසා මේ ෆිල්ම් එක බාර ගත්තට සබ් එක හදන්න ටිකක් (ඇත්තටම...

View Article


Image may be NSFW.
Clik here to view.

Dohchay (2015) with Sinhala Subtitle |චන්දු [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම චන්දු.මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා ඉන්නේ.ඒකට හේතුව මං පස්සේ කියන්නම්.මේ නිසා පොඩි කාලේදී මට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.ඒත් මගේ නංගී ඉගෙනගන්න ගන්න කැමතියි.ඒ නිසා මගෙත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Mustang (2015) with Sinhala Subtitles |නිදහස සොයා යන කිරිල්ලියන්… [සිංහල...

මේ උපසිරැස නම් කතාවක් එකක් කරන්න පටන් ගන්නේ. මම කරන්න උන්නේ මේක නෙමෙයි… El abrazo de la serpiente නමුත් ඕක ඩොකා මට දුන්නට මේල් එකක් දාන්න අපි දෙන්නටම අමතක වුනා, උදේ නැගිටලා බලනකොට අපරාධාකාරයා මේක...

View Article

Image may be NSFW.
Clik here to view.

Houdini and Doyle [S01 : E05] with Sinhala Subtitles |“පැහැරගැනීම” [සිංහල...

ඔන්න ඉතින් ටීවි කථා මාලවෙ භාගයක්ම ඉවර වෙන්න යන්නෙ. ඉතින් මතක් කර ගමුකො පෙර කොටස. ඒකෙ හිටියෙ මිනීමරණ කුරුල්ලෙක්. Doyle විස්තර හොයනකොට හොයාගත්ත මේ වගේ කුරුල්ලෙක් අවුරුදු 100කට කලිනුත් ලන්ඩන් වලට...

View Article


Image may be NSFW.
Clik here to view.

Species (1995) with Sinhala Subtitles |මෝහිනී 1 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් කියපු විදියට මගේ දා හත්වන උපසිරැසිය විදියට ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක අරන් ආවා. ලස්සන වගේම බියකරු .ඒ හින්දා ගැලපෙනම නමක් මම දැම්මා. ඇත්තටම මේ චිත්‍රපට එකතුව ,...

View Article


Image may be NSFW.
Clik here to view.

I Hear Your Voice [2013 – E12] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල...

නීතීඥ චා සමග ගොඩක් මහන්සි වෙන හේ සන්ග් සෝහාව බේරගන්න පුලුවන් හැම උත්සහයක්ම ගන්නවා. හේ සන්ග් හිතනවට වඩා පුලුල් විදිහට හිතන නීතීඥ චා ඇය නොහිතන පැත්තකින් මේ ගැන හොයනවා. සෝහා ගැන පැමිණිලි කරපු කෙනාගෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Last Ship [S03 : E02] with Sinhala Subtitles|කැප්ටන් නැවතත් නිවස කරා …...

ප්‍රමාදයට සමා වෙන්ට ඕනේ. ඒත් ඉතිං ප්‍රමාද වුනු හේතුව නම් ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. පලවෙනි දවස තුලම කතා දෙකම රිලීස් වුනත්, දෙවැනි කතාවට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ ඊයේ රෑ වෙන්නද කොහේදෝ. උපසිරැසිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Lego Marvel Super Heroes: Avengers Reassembled (2015) with Sinhala Subtitles...

ඔන්න ඉතින් 4වන උපසිරසත් ගෙනාවා.මම ඊට කලින් උපසිරස කරපු චිත්‍රපට බලපු අයට ස්තූතියි.තාමත් බලපු නැති අයට ඒවා බලන්න කියලා ආරාධනා කරනවා.මම කලින් උපසිරස කරේ Lego scooby-doo චිත්‍රපට දෙකකටයි, Dc showcase...

View Article

Image may be NSFW.
Clik here to view.

Sleepy Hollow [S03 : E10] With Sinhala Subtitles |ග්‍රිගොලියන්. [සිංහල...

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ  10 කොටසත් අරගෙන මම ආවා…ඉතින් වැඩි කතා බහක් නැතිව අපි  කතාව පැත්තට හැරෙමු…. ඉතින් ඔයාලා හැමෝම දන්නවාෙ ඇබි හිරවෙලා ඉන්නෙ  එවගේම ක්‍රෙන් එයාව බේරගන්න යනවා බේරගන්නෙ කොහොමද...

View Article


Image may be NSFW.
Clik here to view.

The Adventures of Sherlock Holmes S06 Special Episode with Sinhala Subtitles...

  ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සේ මම ආවා ෂර්ලොක් හෝම්ස් කතාවේ තවත් උපසිරැසියක් අරගෙන. මම සමාව ඉල්ලනවා හුඟ කාලෙකට මේකෙ උපසිරැසිය දෙන්න බැරිවීම ගැන. මේ උපසිරැසිය කරන්න හරියට වෙලාවක් ලැබුණේ නැති එක තමයි ඒකට...

View Article

Image may be NSFW.
Clik here to view.

12 Monkeys [S02 : E09] with Sinhala Subtitles |වදුරාගේ ස්වාභාවික විලෝපිකයා...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 9 වන කොටස. ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට තවත් කොටස් 4ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවන කතාමාලාවේ. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් ජෝන්ස් කැසීට කාටත් හොරෙන් රාජකාරියක් පවරා ඇයව...

View Article


Image may be NSFW.
Clik here to view.

1 Litre of Tears (2005) [Ep06] with Sinhala Subtitles|හිත්පිත් නැති හදවත්....

මේ කොටස ටිකක් තදින් හිතට වදින කොටසක්. මතකනේ ආයාගෙ මල්ලි හිරෝකිව එයා පාපන්දු වලට ගොඩක් ආස කෙනෙක්. ඒත් ඉතිං ආයා එයාට ක්‍රීඩාවේ තියෙන මානසික පුහුණුව කියන දේ විස්තර කරලා ඒ ගැන උගන්නනවා. මොකද දැන් බැරි...

View Article

Image may be NSFW.
Clik here to view.

Fringe [S01 : E12] with Sinhala Subtitles |බාගත කිරීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 12 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව...

View Article


Image may be NSFW.
Clik here to view.

Sabse Bada Khiladi (1995) with Sinhala Subtitles |සුපිරි සෙල්ලක්කාරයා [සිංහල...

මේ මගේ තුන්වන උපසිරසියයි ! raath වලින් පස්සේ මේ එන්නේ  නැවත. මම හිතනවා ඔයාලා එක රසව්දීන්න ඇති කියලා අද අරන් එන්නේ   90 දශකයේදී  ඉතා ජනප්‍රිය වූ ෆිලුමක් . අක්ෂය කුමාර් කියන්නේ මම හුගක්ම ආදරය කරන...

View Article

Image may be NSFW.
Clik here to view.

Before I Wake (2016) with Sinhala Subtitles |සමනල සිහිනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම භයානක චිත්‍රපටයක් ඔබවෙත ගෙන එන්න, නමුත් මේක භයානක චිත්‍රපයක් වුනා කියලා කිසිම හරයක් නැති කතාවක් නම් නෙමෙයි, භයානක චිත්‍රපට රාමුවේ ඉදගෙන ළමා මනස ගැන කියන්න හදන කතාවක් තමයි මේක....

View Article

Image may be NSFW.
Clik here to view.

I Hear Your Voice [2013 – E13] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල...

සෝහාට තමන්ගෙ හැකියාවත් අමතක වුන අතීතයත් නැවත මතක් වුනත් ඔහු ඒක හේ සන්ග් එක්ක කියන්නෙ නැහැ. ඒකට ප්‍ර‍ධානම හේතුව වෙන්නේ එහෙම වුනොත් හේ සන්ග් එක්ක තමන්ට ජීවත් වෙන්න බැහැ කියල ඔහු දැනසිටීමයි. ඒ අතර සෝහා...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>