Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sabse Bada Khiladi (1995) with Sinhala Subtitles |සුපිරි සෙල්ලක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Sabse Bada Khiladi (1995)

මේ මගේ තුන්වන උපසිරසියයි ! raath වලින් පස්සේ මේ එන්නේ  නැවත. මම හිතනවා ඔයාලා එක රසව්දීන්න ඇති කියලා අද අරන් එන්නේ   90 දශකයේදී  ඉතා ජනප්‍රිය වූ ෆිලුමක් . අක්ෂය කුමාර් කියන්නේ මම හුගක්ම ආදරය කරන (ශාරුක්ට පසුව)  නළුවා. මේ ෆිල්ම් එක ගැන වැඩිය කියන්න ඕනේ නැ ! ඕන කෙනෙක් දන්නවා kiladi ෆිල්ම් සෙට් එක ගැන මේකත් එකෙන් එකක් . මට කොතනින් පටන්ගන්න්ද කියලා  හිතන්නේ  නැ  ඒ තරමට කතාව නම් අවුල් ජාලයක් වගේ එත් ලස්සන ෆිල්ම් එක .  පරණ ඒවා ආස කරන අය මේකට කැමති වේවි මම හිතන්නේ . අද වෙනකොට අක්ෂය කුමාර් ල දේවත්වයෙන් වගේ සලකන්නේ මේ වගේ නිර්මාණ හින්ද වෙන්න් ඇති. කොහොමටත් අක්ෂය   කියන්නේ ෆයිට්  නළුවෙක්නේ   ඒ කාරණා  මේකෙත් එහෙමම තමා .

දැන් වල් පල් ඇතිනේ ! අතත් රිදෙනවා ! ලයින් 1300ක් ඒ විතරක් නෙමේ සබ් ෆයිල් මුල ඉදන් හදන්න වුනා .හරි මෙහෙමයි කතාව .හොදට අහගන්න අජය සහ විජය නිවුන් සහෝදරයන් .  ඔවුන්ගේ  පියා කලේ තෙල් බෙහෙත් විකුනන එක . එත් දවසක් අමර් සින්ග් නමැති රකුසෙකුගේ සාපය  මොඋන්ට අත් වෙනවා .  අමර් සින්ග් විසින් අජයගේ  නැන්ද සහ තම  මල්ලි  මරනවා. අවුරුදු ගානකින් පස්සේ අජය  තම නැන්දගේ සහ  තම සහෝදරයාගේ මරණේ පලිය ගන්නේ කොහොමද නරබලා බලන්න.

ගිහින් එන්නම් !

නිකුත් කල දිනය     : 1995 ජනවාරි

දාවන කාලය           :   පැ 2 යි මි 40

නළු නිලි කැල         : අක්ෂය කුමාර් , මහිමා චෞද්රි

දර්ශක අගය            : 6.6

ගීත                         : boli bali ladaki

                                           zehar hai ke pyare

                                mukkala  mukabala hoga

                                har dil mein rab bastha

                                tu hai anadhi

                                lovers

                                bharo manga meri baro

 නැවත හමු වෙමු.

 

 

Sabse Bada Khiladi (1995) on IMDb

 

 

Sabse Bada Khiladi 1995 720p WEBHD x264 1.7gb MKV with Sample -tastEiT

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මහේන්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>