![]()
මේ කොටස ටිකක් තදින් හිතට වදින කොටසක්. මතකනේ ආයාගෙ මල්ලි හිරෝකිව එයා පාපන්දු වලට ගොඩක් ආස කෙනෙක්. ඒත් ඉතිං ආයා එයාට ක්‍රීඩාවේ තියෙන මානසික පුහුණුව කියන දේ විස්තර කරලා ඒ ගැන උගන්නනවා. මොකද දැන් බැරි වුණත් ඉස්සර ආයා පැසිපන්දු සෙල්ලම් කළ කෙනෙක්නෙ.ඉතිං ඒක හරියනවා. හිරෝකි පාපන්දු කණ්ඩායමට තේරෙනවා. ආයා එයාගෙ යාළුවන්ට කියන්නෙ එයාගෙ අක්කා ඉගෙනගන්ඩ දක්ශ ලස්සන ක්‍රීඩාශීලී කෙනෙක් කියලා. ඒත් දවසක් ඒ යාළුවෝ ආයව දකිනවා. එයාලා කොහෙත්ම විස්වාස කරන්නෙ නෑ ඒවගේ කෙනෙක්ට ක්‍රීඩාව ගැන කියලා දෙන්ඩ පුලුවන් කියලා. ඉතින් පස්සෙ දවසක එයාලා හිරෝකිට ආයා ඇවිදින හැටි කියාලා විහිළු කරනවා.මේක දකින අකෝට හොඳටම කේන්ති යනවා. එයා ඒ ළමයවත් තල්ලු කරලා හිරෝකිවත් ඇදගෙන ගෙදර යනවා. අකෝට හොඳටම තරහයි එයා හිරෝකිට හොඳටම බනිනවා ආයට එහෙම දෙයක් කියනකම් සද්ද නැතිව හිටපු එක ගැන. ඒවගේම තව ගොඩක් දේවල් වෙනවා.
![]()
![Secret Door on IMDb]()
![]()
8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF
ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න.
___________________________________________________________________
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>