Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

12 Monkeys [S02 : E09] with Sinhala Subtitles |වදුරාගේ ස්වාභාවික විලෝපිකයා (හයීනා) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 9 වන කොටස. ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට තවත් කොටස් 4ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවන කතාමාලාවේ.

ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් ජෝන්ස් කැසීට කාටත් හොරෙන් රාජකාරියක් පවරා ඇයව 2020 වෙත යවනවා. ඒ තමන්ව මරණයට පත්කරන්න කියා. ඉතින් මේ ගැන දැන ගන්න කෝල් 2020 ට යනවා කැසීව නවත්වලා ජෝන්ස්ව බේරගන්න. නමුත් කැසීට ජෝන්ස්ව මරන්න නම් වෙන්නෙ නැහැ.ඔවුන් ඇයව මරණ සෑම අවස්තාවක දීම කාලය දවසේ ආරම්භය නැවත සකස් කරනවා. ඉතින් වෙනදා වගේම ඔවුන්ට එහිදීත් අපේ සුපුරුදු යහළුවා ජෙනිෆර් ගොයින්ස් වත් හමු වෙනවා. ඒ වගේම හරියටම ඒ දිනයේදී තමයි ජෝන්ස්ගේ දියණිය වන හැනා මියයන්නෙත්. නමුත් කැසී සොයා ගන්නවා ඇය මියයන්නේ වෛරසය නිසා නොවේ වෙනත් ආසාධන තත්ත්වක් නිසා එයට හරි හැටි ප්‍රතිකරක් නොකරන බැවින් කියා.ඉතින් කෝල් එම දවස නැවත සකස් වීම නැවතීමට ක්‍රමයක් උත්සහ කර බලනවා, කැසී ගේ හා ජෙනිෆර් ගේ ද උදව්වෙන්. ජෝන්ස්ගේ කාල රේඛාව වෙනස් නොකට හැනා මියගියා යැයි ඇයට සිතන්න සලස්වනවා. ඒ වගේම කැසී හැනා ව බේරාගෙන ඇයව ජෙනිෆර් වෙත බාර දෙනවා ආරක්ෂා කිරීමට. ඉතින් 2044දී මුලින් හැනා මියගිහින්. නමුත් කෝල්, කැසී, ජෙනිෆර් හා එක් වී කාලය වෙනස් කරන බැවින් දැන් 2044 දී හැනා ජීවත වෙනවා.

ඉතින් පරක්කු වෙලා හින්දා අද කොටස ගැනනම් යමක් කියන්න ඕනෙ නැහැ කියලා හිතනවා. එහෙනම ඊලග කොටසින් හමු වෙමු.

සියලුදෙනාටම සුබ දවසක්……………..!!!!!!!!!!!

 

 

12 Monkeys (2014– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            

<< Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>