අවුරුද්දකට පස්සෙ හේ සන්ග් ට පාර්ක් සෝහා ව හමුවෙද්දි ඔහුට ඒ ගෙවුන අතීතයේ කිසිම දෙයක් මතකයේ තියෙන්නෙ නැහැ. අඩුම තරමින් තමන් කවුද කියල වත් ඔහුට මතකයක් නැහැ. ඒත් ඔහු අහුවෙලා ඉන්නෙ නම් බොහොම දරුණු අපරාධ චෝදනාවකට. ඒත් සෝහා ඒ දේ කලා කියලා පිලිගන්න හේ සන්ග් සූදානම් නැහැ. ඇය කොහොම හරි සටන් කරල ඔහුව බේරගන්න තමයි උත්සහ කරන්නේ. ඒත් ඒක කොහොම පටන් ගන්නද? මොනව කරන්නද කියල ඇයට හිතා ගන්න බැරුවයි ඉන්නේ. මොකද සාක්ෂි හැම හැම එකක්ම තියෙන්නේ සෝහා වැරදියි කියන විදිහටයි. ඉතින් මෙන්න මේ වෙලාවෙ ඇගේ සහයට එකනා ඇගේ පරණ මිතුරා. කවුද ඒ? වෙන කවුරුත් නෙවෙයි නීතීඥ චා. මේ දෙන්නට එකතු වෙලා සෝහා ව නිදහස් කරගන්න පුලුවන් වෙයිද? බලමු නේද මේ කොටසින්..
D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
53 downloads
<< Previous Episode All Episodes Next Episode>>