Gifted Hands: The Ben Carson Story (2009) with Sinhala Subtitles |බෙන්...
මේක කතාව ගැන කියනවානම් කියලා වැඩක් නෑ සුපිරිම කතාවක්,මමත් මුලින් කතාව බලනකොට අවුල් කියලා හිතුවේ. එත් කතාව බලාගෙන යනකොට සුපිරිම කතාවක් කියලා තේරුණා….මේක ළමා වැඩිහිටි හැමෝටම වැදගත් කතාවක්..කොහොමද තමන්ගේ...
View ArticleEddie the Eagle (2016) with Sinhala Subtitle|උත්සාහය අත්-නොහරින තෙක් ඔබ...
මිනිස්සු යම් කෙනෙක් කරන්න උත්සහ කරන දෙයක් දිහා බලල ඒ කෙනාව අධෛර්යට පත්වන අන්දමේ දේවල් කියනව. ඒ කෙනාට ඇත්තටම ඒක කරන්න පුළුවන් කියල පෙනුනත් හිත්වල තියන කුහකකම නිසා සමහරු ඒ විදියේ දේවල් කියනව. හොඳ ශරීර...
View ArticleSpecies 2 (1998) with Sinhala Subtitles |මෝහිනී 2 (18+) [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල...
View ArticleHoudini and Doyle [S01 : E06] with Sinhala Subtitles |“පිටසක්වලයෝ” [සිංහල...
හරි ඉස්සෙල්ල කොටස මතක් කර ගමු. ඒකෙ උනේ ගැහැණු ලමයි පැහැරගැනීමක් සම්බන්ධ සිදුවීමක්. අවුරුදු කිහිපයකට පෙර වගේ ලන්ඩන් වල සිදුවන ගැහැණු ලමයි පැහැරගැනීමක් වෙනව. ඒ වගේම මේ කාලයෙත් කිහිප දෙනෙක්ම අතුරුදන්...
View ArticleStill Life (2013) with Sinhala Subtitles |නොමියෙන ජීවිත [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම මතක ඇතිනෙ 2008 ආපු “මචං” ෆිල්ම් එක. බයිස්කෝප් එකේ මචං බලපු නැති කව්රුත් නං ඉන්ඩ විදියක් නැහැ කියල හිතනව. ඉතිං මචං ෆිල්ම් එක අද්‍යක්ෂණය කරපු ඉතාලි ජාතික “උබෙටෝ පාසොලිනි” (Uberto Pasolini)...
View ArticleThe X Files [S10 : E03] with Sinhala Subtitles|වෘක රාක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සමාවෙන්න උපසිරැස ප්‍රමාද වුනාට. අද කතාව දිහාට හැරුනොත්, අද කතාව ටිකක් විහිලුවට වෙන විදියට තමා හදල තියෙන්නෙ… අද කතාවෙන් අපිට හමුවෙන චරිතය තමයි ස්වරූප දෙකකට පරිවර්තනය වෙන්න පුලුවන් කෙනෙක් ගැන…...
View ArticleAncient Aliens [S02 : E08] with Sinhala Subtitles|පැහැදිලි නොකළ ඉදිකිරීම්....
ටොන් සිය ගණන් බර පාෂාණ වලින් කල පෞරාණික නිර්මාණ ලෝකයේ තැන් ගණනාවක තිබෙනවා. මෙයින් සමහරක් දඩයම් යුගය දක්වාම පැරණියි. ප්‍රාථමික මිනිස්සු මේ දේවල් කලේ කොහොමද කියන එක පිළිතුරු නැති අභිරහසක්. ඒවාට පිටසක්වල...
View ArticleI Hear Your Voice [2013 – E14] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල...
සෝහාට මතකය ආයෙත් ආවා කියල දැනගත්තම ජන්ග් හේ සන්ග්ට හරිම අපහසුවක් දැනෙනවා. තමන් ඔහුට කැමතියි කියලා හිතින් විතරක් හිතාගෙන හිටපු තමන්ගෙ සිතුවිල්ල ඔහු දැනගත්ත එක ගැන ඇයට හරිම අපහසුවක් දැනෙනවා. ඒත් අන්තිමට...
View ArticleGame of Thrones [S6E09 – Battle of the Bastards] with Sinhala Subtitle (18+)...
හැමෝම පුල පුලා බලාගෙන උන්න මහා සටන ඔන්න ගෙනාවා. ගිය සතියෙ කිව්ව වගේ ටිකක් වෙලාව ගියා නම් තමා. හැබැයි පුළුවන් තරම් ඉක්මනින්ම ගෙනාවා. වැඩි දෙයක් කියන්නෙ නෑ. පහුගිය කොටස මතක් කරගෙනම කෙළින්ම කතාවට හැරෙමු....
View ArticleKshanam (2016) with Sinhala Subtitle |අදහාගත නොහැකි පැහැරගැනීම. [සිංහල...
හම්මේ ඉතිං….කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා මට නම් හිතාගන්නවත් බෑ. මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. මේ පහෙන් මං කරපු අමාරුම එක තමයි මේක. මොකද මේකට කිසිම උපසිරැසි ගොනුවක් තිබුණේ නෑ. ඒ නිසා ජීවිතේ...
View ArticleYoung Justice [S01:E22] with Sinhala Subtitles |තවත් සුපර් බෝයි කෙනෙක්....
ඔන්න 22කත් ගෙනාවා.මේකෙ තවත් සුපර් බෝයි කෙනෙක් ඉන්නවා.ඇත්තටම මේකෙ සුප්‍ර බෝයිට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු වෙලා,එයාවත් හෙලිවෙනවා. ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා...
View Article1 Litre of Tears (2005) [Ep07] with Sinhala Subtitles|මා අයිති ලෝකය. [සිංහල...
අළුත් වසරක් ලබලා. ඒත් ආයගෙ රෝගයෙ අඩුවක් නැහැ. ආයගෙ යාළුවො ආයට උදව් කරනවා. ඒත් ඒ නිසාම එයාගෙ පාඩම් වැඩ පරක්කු වෙනවා. අතපසු වෙනවා. ඒ ගැන එයාලගෙ දෙමව්පියන්ගෙ වැඩි කැමැත්තක් නැහැ. මතකනේ ටොමිටා. අර හරුටෝගෙ...
View ArticleShadowhunters [S01 : E07] with Sinhala Subtitles |කුසලානය සොයා [සිංහල...
ඕන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් පරක්කු වුනා. හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ. පොසොන් තමා. හරි වැඩිය මොකුත් කියන්නෙ නැ. කලින් කොටසෙදි මතක ඇතිනෙ අතීත් සිද්දි සෙට් එකක් ම කියනව. කොහොම හරි ක්ලැරි...
View ArticleRocky IV (1985) with Sinhala Subtitles |දැවෙන හදවත් [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්. සමාවෙන්න පරක්කු උනාට. මෙච්චර කාලයක් බලං හිටියට හැමෝටම ස්තූතියි. ඔන්න ගෙනවා රොකී සීරිස් එකේ හතරවන කොටස. මතකනේ James “Clubber” Lang එක්ක තරඟ කරලා සුපුරුදු විදිහට එයාව KO කරලා රොකී ජයගත්ත හැටි?...
View ArticleFringe [S01 : E13] with Sinhala Subtitles |පරිණාමනය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනං අපි Fringe සීසන් එකේ 13 වෙනි කොටසත් අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම sci fi ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව...
View ArticleThe Conjuring 2 (2016) with Sinhala Subtitles |සෙවනැල්ල අතරින් යලිත් දඩයමක!...
මම දීප්ත තුෂාර. මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල...
View ArticleI Hear Your Voice [2013 – E15] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල...
හේ සන්ග් කොච්චර උත්සහ කලත් සියෝ ඩේ සුක් නඩුකාරතුමා තමන් කරපු දේ වැරදියි කියලා පිලිගන්න කැමති වෙන්නෙ නැහැ. ඒ වගේම සියෝ ඩූ ඉයොන් හ්වන්ග් ඩල් ජූන් තමන්ගෙ තාත්තා කියලා පිලිගන්න කැමති වෙන්නෙ නැහැ. ඉතින් ඇය...
View ArticleSpecies 3 (2004) with Sinhala Subtitles |මෝහිනී 3 (18+) [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ , ඔන්න මගේ විසි වෙනි උපසිරැසිය. කියපු විදියටම Species චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරන් ආවා. මාස එකහමාරක් වගේ කාලයක් ඇතුලත චිත්‍රපට විස්සක් දෙන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි....
View ArticleYoung Justice [S01:E23] with Sinhala Subtitles |බලාපොරොත්තුවේ වන්දිය. [සිංහල...
ඔන්න 23ත් ගෙනාවා මේක ගෙන්න නම් ටිකක් පරක්කු වුණා.මේකෙ ආර්ටමස්ගෙ තාත්තා කවුද කියලා ඔප්පු වුනා..ඒ වගේම රෙඩ් ඇරෝ ආයිත් කණ්ඩායමට එකතු වෙනවා.ආර්ටමස්ගේ පවුලගැන එයා කණ්ඩායමෙන් හංගනවා කියලායි,එයාගෙ අක්කා...
View ArticleMy Big Fat Greek Wedding 2 (2016) with Sinhala Subtitles |කසාදේ කසාදේ තාම...
ඔන්න යාලුවනේ මම ඔයාලට වෙනස් විදියේ බයිස්කොප් එකක් අරගෙන අයෙමත් සැරයක් ඔයාලා බලන්න ආවා.. වෙනස් විදියේ බයිස්කෝප් එකක් කිව්වෙ මම ගොඩාක් සබ් දිලා තියෙන්නෙ හොල්මන් චිත්‍රපට වලටනේ .. මේ පාර නම් මම ඔයාලට...
View Article