ටොන් සිය ගණන් බර පාෂාණ වලින් කල පෞරාණික නිර්මාණ ලෝකයේ තැන් ගණනාවක තිබෙනවා. මෙයින් සමහරක් දඩයම් යුගය දක්වාම පැරණියි. ප්‍රාථමික මිනිස්සු මේ දේවල් කලේ කොහොමද කියන එක පිළිතුරු නැති අභිරහසක්. ඒවාට පිටසක්වල සම්බන්ධයක් තිබුනාද? තිබුනානම් ඇයි? මෙහෙම විශ්මිත වැඩ ගැන අද කාලේත් ඉද හිටලා හරි අහන්න ලැබෙනවද? වැඩසටහන බලලම දැනගමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8898D66CBD5BAC568FE9B0D7EB25308E1A4AB36E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
95 downloads