Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

I Hear Your Voice [2013 – E14] with Sinhala Subtitles |අවසර ඉල්ලීම… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

I Can Hear Your Voice-2සෝහාට මතකය ආයෙත් ආවා කියල දැනගත්තම ජන්ග් හේ සන්ග්ට හරිම අපහසුවක් දැනෙනවා. තමන් ඔහුට කැමතියි කියලා හිතින් විතරක් හිතාගෙන හිටපු තමන්ගෙ සිතුවිල්ල ඔහු දැනගත්ත එක ගැන ඇයට හරිම අපහසුවක් දැනෙනවා. ඒත් අන්තිමට ඇය තේරුම්ගන්නවා තවත් මේ දේවල් ප්‍ර‍තික්ෂේප කරල වැඩක් නැහැ කියලා. ඒ නිසා ඇය සෝහාට ආදරය කරන්න පටන් ගන්නවා. මේ අතර හ්වන්ග ඩල් ජුන් ගෙ නඩුව හිතපු තරම් ලේසි වෙන්නෙ නැහැ. ඒ නඩුවට අවශ්‍යම වෙන සාධකයක් වෙන ඔහුගේ දුවව හොයාගෙන යන හේ සන්ග් ලට හමුවෙන තොරතුර නම් විස්වාස කරන්නත් බැරි දෙයක්. ඒ තමයි ඔහුගේ දුව ඩූ ඉයොන් කියන එක. තමන්ගෙ පුංචි කාලෙ තමන්ට වුන ලොකුම අසාධාරණය කරපු නඩුකාර සියෝ ඩේ සූක් මේ කරල තියෙන වැරැද්ද ඇයට දරාගන්න බැරි තරම් කෝපයක් ඇතිකරනවා.

 

 Hi! School: Love On (2014) on IMDb

 

 

4.40 GB (සම්පූර්ණ පිටපත) මෙතනින් බාගන්න

D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>