මුලින්ම සමාවෙන්න උපසිරැස ප්‍රමාද වුනාට. අද කතාව දිහාට හැරුනොත්, අද කතාව ටිකක් විහිලුවට වෙන විදියට තමා හදල තියෙන්නෙ… අද කතාවෙන් අපිට හමුවෙන චරිතය තමයි ස්වරූප දෙකකට පරිවර්තනය වෙන්න පුලුවන් කෙනෙක් ගැන… ඉතින් මේ අබිරහසත් අපේ රහස් පරීක්ෂකයො දෙන්නා විසඳයිද? තව කියන්න දෙයක්නම් නෑ මේ කතාවත් අනිත් කතා වගේම නියමෙටම හදල තියෙනවා… මේ දවස්වල බයිස්කෝප් අඩවියෙන් දෙන Fringe කතාමාලාවත් X Files වගේම නියම කතාමාලාවක්… මේ සීසන් එකේ තව කතා තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ… එකොළොස්වැනි කතාමාලාවක් එයිද කියන එකනම් තාම් නිළවශයෙන් FOX නාලිකාව දැනුම් දීලනම් නෑ.. ඉතිරි කොටස් තුන සමගින් හමුවෙමූ…
— අද කතාව —
කතාවේ නම : “Mulder and Scully Meet the Were-Monster””
අධ්‍යක්ෂණය : Darin Morgan
කතාව : Darin Morgan
විකාශය වූ දිනය- February 1, 2016
ප්‍රධාන නළු නිලියන් :
ෆොක්ස් මෝල්ඩර් – David Duchovny
ඩෙනා ස්කලී – Gillian Anderson
වෝල්ටර් ස්කිනර් – Mitch Pileggi
෴තවත් උපසිරැසකින් හමුවෙනතුරු ජය෴
මෙම උපසිරැසිය සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
87 downloads
<< Previous Episodes All Episodes Next Episode >>