හේ සන්ග් කොච්චර උත්සහ කලත් සියෝ ඩේ සුක් නඩුකාරතුමා තමන් කරපු දේ වැරදියි කියලා පිලිගන්න කැමති වෙන්නෙ නැහැ. ඒ වගේම සියෝ ඩූ ඉයොන් හ්වන්ග් ඩල් ජූන් තමන්ගෙ තාත්තා කියලා පිලිගන්න කැමති වෙන්නෙ නැහැ. ඉතින් ඇය ඔහුට විරුද්ධව උසාවියේ පෙනී සිටිනවා. මේ අතර හේ සක්න් සෝහාගේ උදයව් නැතිව මේ නඩුව දිනන්නයි උත්සහය. කොයි තරම් දක්ෂ විදිහට සූදානම් වෙලා ආවත් ඩූ ඉයොන්ට තමන්ගෙ ඇත්ත තාත්තට විරුද්ධව කතා කරන එක ගොඩක් අපහසු දෙයක් වෙනවා. තමන්ග හිතත් එක්ක කරන සටනින් පරාජය පිලිගන්න ඇය අවසානයේ හේ සන්ග් ගෙන් උදව් ඉල්ලනවා තමන්ගෙ තාත්තව බේරගන්න.
D88515B3B94776EF420D82D5F53B6756063D2369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
51 downloads
<< Previous Episode All Episodes Next Episode>>