Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Shadowhunters [S01 : E07] with Sinhala Subtitles |කුසලානය සොයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඕන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් පරක්කු වුනා. හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ. පොසොන් තමා. හරි වැඩිය මොකුත් කියන්නෙ නැ. කලින් කොටසෙදි මතක ඇතිනෙ අතීත් සිද්දි සෙට් එකක් ම කියනව. කොහොම හරි ක්ලැරි න්තිමට දැන ගන්නවනෙ කුසලානය කොහෙද කියල. අද ඉති එතන ඉදල තමා. බලලම ඉමු ක්ලැරීට කුසලානය හොයාගන්න පුළුවන් වෙයිද කියල…   එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.
ජය වේවා!

 

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles